අපි වෙනුවන් අපි
මන් වෘත්තියෙන් ඉන්ජිනෙරුවරයෙක්,
මන් support කරේ NPM අකෙන් ඉල්ලපු කෙනාට, හැඹැයි පස්සේ ඒ සංවිධානයේ ඇති උන ප්‍රස්න නිසා.
අනුරයට support කරා (හොරෙක් නොවෙ කියන තිරනය මත),
හැබැයි මන් විස්වාස කරන දේ,
ඒ කාලේ උනාත් දැන් උනාත් ප්‍රදනා පක්ශ වලට රට හදන්න ගොඩ ගන්න සැබැ අරමුනක් නැහැ.
මේ තත්වෙදි උනාත් ම්ට, මගෙ පවුල්ට ලොකු ප්‍රශ්නයක් නැතුව ජිවිකාව ගෙනියන්න පුලුවන්.
නමුත් අපේ රටෙ බහුතරයකට මෙ තියන තත්වය ඉතාම බලපතල තත්වයක්,
අපි හැමොම දන්නවා මෙ රටෙ වැදගත් ඇමතිකම් කරපු බොහොමයක් මොන වගේ චරිතද කියලා
කවුද හොරකම් කරේ, කවුද මත්ද්‍රව්‍ය ඩිල් කරේ, සියලු අසික්කිත වැඩ කරපු ඇයො.
පුරවැසියො විදිහට මේ වෙලවෙ කරන්න පුලුවන් දෙවල් මොනාද ?
බයියෝ ටොයියො ජෙප්පො කවුරු උනාත් අදලා නැහැ
එකා එකා මරගන්නේ නැතුව උබලාගේ suggestion දපල්ලා
මොකද හෙට ඇති වෙන්නේ මොනවගෙ තත්වය්ක්ද කියලාවත්
කාට්වත් අව්බොදයක් නැතුව ඇති.
Suggested Solutions
1. freelancing පැත්ත වැඩි කරග්න්න ඔනේ (කරන උන් ත්ව වැඩිපුර හොයන්න බලන්න ඔනේ), skills නැති උන් micro jobs හරි කරන්න ඔනේ.
2. ගෙවත්තෙමෙ මොනහරි ආහාර බොග වර්ග හදග්න්න උන්නන්දු වෙන්න ඔනේ.
3. Import කරන අත්වශ්ය නොවෙන ද්‍රවය භාවිත්ය අඩු කරන්න පුලුවන්.
4. මේ වලාවේ අඩු වෙන් තියෙන අත්වශය දෙවල් අරපිරිමස්ස්මෙන් පවිච්චි කරන්න ඔනේ. ( තෙල්, විදුලය, විශෙෂයෙන් වතුර )
5. ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න සාමකාමි protest කරන්න. (කරන පුද්ගලය පක්ෂය තාතිතිරාම බලන්න එපා)
6. කොහෙ කොත්න හො මේ ප්‍රශ්න ආතල් එකට ගන්න එපා.
ඔබේ වැදගත් ප්‍රයොගික අදහස් මෙතනට එකතු කරනවා

Last edited: