දැන්වත් එකතු වෙමුද ?

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අපි වෙනුවන් අපි

    Screenshot_1.png

    මන් වෘත්තියෙන් ඉන්ජිනෙරුවරයෙක්,

    මන් support කරේ NPM අකෙන් ඉල්ලපු කෙනාට, හැඹැයි පස්සේ ඒ සංවිධානයේ ඇති උන ප්‍රස්න නිසා.
    අනුරයට support කරා (හොරෙක් නොවෙ කියන තිරනය මත),
    හැබැයි මන් විස්වාස කරන දේ,
    ඒ කාලේ උනාත් දැන් උනාත් ප්‍රදනා පක්ශ වලට රට හදන්න ගොඩ ගන්න සැබැ අරමුනක් නැහැ.

    මේ තත්වෙදි උනාත් ම්ට, මගෙ පවුල්ට ලොකු ප්‍රශ්නයක් නැතුව ජිවිකාව ගෙනියන්න පුලුවන්.
    නමුත් අපේ රටෙ බහුතරයකට මෙ තියන තත්වය ඉතාම බලපතල තත්වයක්,
    අපි හැමොම දන්නවා මෙ රටෙ වැදගත් ඇමතිකම් කරපු බොහොමයක් මොන වගේ චරිතද කියලා
    කවුද හොරකම් කරේ, කවුද මත්ද්‍රව්‍ය ඩිල් කරේ, සියලු අසික්කිත වැඩ කරපු ඇයො.

    පුරවැසියො විදිහට මේ වෙලවෙ කරන්න පුලුවන් දෙවල් මොනාද ?

    බයියෝ ටොයියො ජෙප්පො කවුරු උනාත් අදලා නැහැ
    එකා එකා මරගන්නේ නැතුව උබලාගේ suggestion දපල්ලා
    මොකද හෙට ඇති වෙන්නේ මොනවගෙ තත්වය්ක්ද කියලාවත්
    කාට්වත් අව්බොදයක් නැතුව ඇති.

    Suggested Solutions

    1. freelancing පැත්ත වැඩි කරග්න්න ඔනේ (කරන උන් ත්ව වැඩිපුර හොයන්න බලන්න ඔනේ), skills නැති උන් micro jobs හරි කරන්න ඔනේ.
    2. ගෙවත්තෙමෙ මොනහරි ආහාර බොග වර්ග හදග්න්න උන්නන්දු වෙන්න ඔනේ.
    3. Import කරන අත්වශ්‍ය නොවෙන ද්‍රවය භාවිත්‍ය අඩු කරන්න පුලුවන්.

    4. මේ වලාවේ අඩු වෙන් තියෙන අත්වශය දෙවල් අරපිරිමස්ස්මෙන් පවිච්චි කරන්න ඔනේ. ( තෙල්, විදුලය, විශෙෂයෙන් වතුර )
    5. ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න සාමකාමි protest කරන්න. (කරන පුද්ගලය පක්ෂය තාතිතිරාම බලන්න එපා)
    6. කොහෙ කොත්න හො මේ ප්‍රශ්න ආතල් එකට ගන්න එපා.

    ඔබේ වැදගත් ප්‍රයොගික අදහස් මෙතනට එකතු කරනවා
     
    Last edited:

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මේ ප්‍රශ්නේ ගොඩ යන්න නම් පාර්ලිමන්ට් එකේ ඉන්න 225හේ ගෙවල් වලට pressure එක යන්න ඕනේ. නිකරුනේ ගෑස්, තෙල් පෝලිං වල ඉන්න තමන් වගේ තවත් මිනිහෙක් එක්ක වලි ද ගන්නේ නැතිව කටිටිය එකතුවෙලා තමන්ගේ පළාතේ මන්ත්‍රී ගේ ගෙදර වට කරන ඉන්න ඕනේ.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මේ ප්‍රශ්නේ ගොඩ යන්න නම් පාර්ලිමන්ට් එකේ ඉන්න 225හේ ගෙවල් වලට pressure එක යන්න ඕනේ. නිකරුනේ ගෑස්, තෙල් පෝලිං වල ඉන්න තමන් වගේ තවත් මිනිහෙක් එක්ක වලි ද ගන්නේ නැතිව කටිටිය එකතුවෙලා තමන්ගේ පළාතේ මන්ත්‍රී ගේ ගෙදර වට කරන ඉන්න ඕනේ.

    "නිකරුනේ ගෑස්, තෙල් පෝලිං වල ඉන්න තමන් වගේ තවත් මිනිහෙක් එක්ක වලි ද ගන්නේ නැතිව කටිටිය එකතුවෙලා" මේ කට එකගයි.

    අන්ඩුවට ලොකුවට pressure කරන්න ඔනේ, හැබැයි එක කරන්න ඔනේ කැරලි ගහලා පෙල පාලි ගිහින් පාරවල් block කරන් නෙවේ කිය්ලා ම්ට හිතෙන්නේ. කිසිම එකෙක්ගෙ අතකොලු නොවි කරන්න ඔනේ.
     
    අදාල මන්ත්‍රීගේ ගෙදර විතරයි. පාරවල් බ්ලොක් කිරීම් මුකුත් නැහැ.

    ඔය පාරවල් බ්ලොක් කරන උන්ව නම් මට පෙන්නන බැහැ. අමු මෝඩ හැත්තක්.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    ආතල් දලා spam කරන්න එපා බන්
    මන් දන්නේ නැහැ
    උබලාට ආතල් ගන්න පුලුවන් මනසික මට්ටමක ඉන්න්වද කියලා

    just migrate
    ඒක ඉත්න් හැමොට්මා කරන්න බැනේ මචන්
    ------ Post added on Mar 30, 2022 at 8:01 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    මේ ප්‍රශ්නේ ගොඩ යන්න නම් පාර්ලිමන්ට් එකේ ඉන්න 225හේ ගෙවල් වලට pressure එක යන්න ඕනේ. නිකරුනේ ගෑස්, තෙල් පෝලිං වල ඉන්න තමන් වගේ තවත් මිනිහෙක් එක්ක වලි ද ගන්නේ නැතිව කටිටිය එකතුවෙලා තමන්ගේ පළාතේ මන්ත්‍රී ගේ ගෙදර වට කරන ඉන්න ඕනේ.
    mehema karanna one na. dan wath minisun wisin dena warprasada nawttuwa nam hari. e kiyanne kiri packet eka gas eka thel tika denne nathuwa polime awith ganna kiwwa nam iwarai. eth ehema weida nane. e nisa gewal wata karana eka hinayak.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඔ රට වෙනුවෙන් මොන පැලැස්තර දැම්මත් වැඩක් නෑ, සල්ලි ප්‍රින්ට් කරන එකයි යාළුවන්ගේ ටැක්සුයි හදන්නේ නැතුව.
    හිල්වුන භාජනයකට වතුර පුරවන්න හදන්නේ
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උඔ රට වෙනුවෙන් මොන පැලැස්තර දැම්මත් වැඩක් නෑ, සල්ලි ප්‍රින්ට් කරන එකයි යාළුවන්ගේ ටැක්සුයි හදන්නේ නැතුව.
    හිල්වුන භාජනයකට වතුර පුරවන්න හදන්නේ
    කොහොමද නවත්තන්නේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 3කට භාරකාර ආණ්ඩුවක් පත් කරල, නාස්ති කාර වියදම් අවම කරල, රට ආපහු හුස්ම ගන්න පුළුවන් තැනකට ගේන්න ඕන.
    un okkoma yaluwo malli.............