ඩොලර් එක බැස්සා, හැන්කේ ගේ උද්දමන චාර්ට් එකේ පහලට ගිහිල්ලා කියලා චූන් වෙලා ඉන්න ටොබයියොන්ගෙන් අහපන්කො දැන් එහෙනම් චන්දේ තියන්න බැරි ඇයි කියලා. උන් boot loop එකක හිර වෙනවා.
රටෙන් බාගෙකට විතර චන්දේ කියන්නෙත් සහනයක් තමයි. මමත් චන්ද නැතුව අසහනෙන් ඉන්න එකෙක්චන්ද එපා
සහන දෙන්න
රටෙන් බාගෙකට විතර චන්දේ කියන්නෙත් සහනයක් තමයි. මමත් චන්ද නැතුව අසහනෙන් ඉන්න එකෙක්
උද්දමනේ අඩුම කරලා ඩොලර් එක 200ට ගෙනල්ලා බැංකු පොලී, ටැක්ස් අඩු කරන්න පුලුවන් වෙන්නේ නෑ තව කාලෙකට, එතකන් එන පොඩි පොඩි ආතල් උපරිම සතියයි, චන්දේ කියන්නෙත් ආතල් එකක්. මේ වෙලාවේ මිනිස්සුන්ට ඕනෙ ආතල්.මිනිස්සුන්ට ඕන රැකියා අවස්තා, දුප්පත්ම ජනතාව්ට අඩු මිලට ආහාර, හොස්පිටල් වලට බේත් ටික, උද්දමනය පාලනය, සුලු හා මද්ය පරිමාන කර්මාන්ත වලට සහන.
චන්දයක් තිබ්බ කියල ඕව ලැබෙනවද , නෑනෙ. මේ වෙලාවෙ චන්ද වැඩක් නෑ.
රනිල් ගානට ගේම ගහනව.
ටොබයියොනෙ කලබල. $ එක නිකන් පුපට බහිනවා වගේ හැසිරෙන්නේ


