දැන්වත් චන්දේ තියන්න පුලුවන් වෙයිද

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඩොලර් එක බැස්සා, හැන්කේ ගේ උද්දමන චාර්ට් එකේ පහලට ගිහිල්ලා කියලා චූන් වෙලා ඉන්න ටොබයියොන්ගෙන් අහපන්කො දැන් එහෙනම් චන්දේ තියන්න බැරි ඇයි කියලා. උන් boot loop එකක හිර වෙනවා.
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    චන්ද එපා
    සහන දෙන්න
    රටෙන් බාගෙකට විතර චන්දේ කියන්නෙත් සහනයක් තමයි. මමත් චන්ද නැතුව අසහනෙන් ඉන්න එකෙක්
     
    • Like
    Reactions: kolavari

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටෙන් බාගෙකට විතර චන්දේ කියන්නෙත් සහනයක් තමයි. මමත් චන්ද නැතුව අසහනෙන් ඉන්න එකෙක්

    මිනිස්සුන්ට ඕන රැකියා අවස්තා, දුප්පත්ම ජනතාව්ට අඩු මිලට ආහාර, හොස්පිටල් වලට බේත් ටික, උද්දමනය පාලනය, සුලු හා මද්ය පරිමාන කර්මාන්ත වලට සහන.

    චන්දයක් තිබ්බ කියල ඕව ලැබෙනවද , නෑනෙ. මේ වෙලාවෙ චන්ද වැඩක් නෑ. 😌

    රනිල් ගානට ගේම ගහනව.
     
    • Love
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    unta mathayak daranna baha
    un karanne job ekak anduwa kiyana eka samaje mathura mathura kiyana eka karanne

    chandekata yanne rate salli tiyeddi nemei, thamanta wasi wena widiyata position eka hadagaddi
    dan 1st step eka tiyala tiyenne
    mekath ekka short term fuel gas adu karala thawa badu wala ganan adu karanawa
    e time window eke chandekata yanawa
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,664
    113
    :lol:

    92MTaZH.jpg
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මිනිස්සුන්ට ඕන රැකියා අවස්තා, දුප්පත්ම ජනතාව්ට අඩු මිලට ආහාර, හොස්පිටල් වලට බේත් ටික, උද්දමනය පාලනය, සුලු හා මද්ය පරිමාන කර්මාන්ත වලට සහන.

    චන්දයක් තිබ්බ කියල ඕව ලැබෙනවද , නෑනෙ. මේ වෙලාවෙ චන්ද වැඩක් නෑ. 😌

    රනිල් ගානට ගේම ගහනව.
    උද්දමනේ අඩුම කරලා ඩොලර් එක 200ට ගෙනල්ලා බැංකු පොලී, ටැක්ස් අඩු කරන්න පුලුවන් වෙන්නේ නෑ තව කාලෙකට, එතකන් එන පොඩි පොඩි ආතල් උපරිම සතියයි, චන්දේ කියන්නෙත් ආතල් එකක්. මේ වෙලාවේ මිනිස්සුන්ට ඕනෙ ආතල්.

    ටොබයියොනෙ කලබල. $ එක නිකන් පුපට බහිනවා වගේ හැසිරෙන්නේ
    ------ Post added on Mar 3, 2023 at 9:53 AM
     
    • Haha
    Reactions: kolavari