දැන්වීමක් දාගන්න ඕනි

baba2

Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    දැන්වීමක් දාගන්න ඕනි

    යුරෝපා රටවල් ඉලක්ක කරල දැන්වීමක් දාගන්න ඕනි. website එකට

    මොකද්ද හොද දැන්වීම් කලාව

    facebook නම් හරියන්නෙ නැහැ.:baffled:

    අඩුම ගාස්තු
    Real පැමිණෙන්නන් (no bot)
     
    • Like
    Reactions: anurusun

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    vpn use karala europian country ekaka wage social media wala sign up wela ad eka dala
    paid promote karanna puluwan, natnam google adwords walinuth puluwan
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    google adwords වලින් දවසට ඇඩ් එකක් දාගන්න කීයක් යයිද?
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ගෙවල් ළඟ ලයිට් කණු දෙකක් බලල එල්ලහන් :D