දැන් අනුරාධ ගෙන් වැඩිය සද්දක් නෑ නේද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දැන් දවල් වරුවට වැඩිය ඇක්ටිවු නෑ
    හවසට උනත් එහෙමයි.
    කිරියෙන් ඈත්වෙලා සෑහෙන්ඩ
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඌ උදේ ඉදන් පුක ඉරාගෙන ගානක් හදනව බන්.. සියලු වැඩ පැත්තක තියල :ROFLMAO: :ROFLMAO:

    කවුරුහරි ඌට ගනිත ගැටලුවක් දීල :ROFLMAO: :ROFLMAO:
    මේක හදන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද

    ධන θ ඍණ θ ට කැපිල යනව කොහෙන් ගත්තත් 😅 මට උත්තරයක් ගන්න බැරි වුණාට දන්න ක්‍රමවලින් මාර ට්‍රයි එකක් දුන්නෙ මම :(

    තොපි ටෑන් වලින් හදපු නිසා මාත් ඒ විදියට හැදුව 😅

    RzjlvfD.jpg


    මේ පහල තියෙන්නෙ කල්පනා කරපු විදිය :sorry: කොච්චර බැලුවත් වැඩක් නෑ θ ට θ ට කැපිල යනව 😅

    1rxMBeh.jpg
     

    AnuradhaRa

    Well-known member
  • හැමෝම මේ උඹ කියන නිසා ඇහුවේ..
    පොඩ්ඩක් කල්පනා කරන්න පුරුදු වෙයං
    අරූගෙ කපටි කම කියන්නෙ
    ඌත් කියනව නෑ කියල :lol:

    @Aldren විදියට ඉන්නෙ අසංකය
     
    • Like
    Reactions: Kalegana

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පොඩ්ඩක් කල්පනා කරන්න පුරුදු වෙයං
    අරූගෙ කපටි කම කියන්නෙ
    ඌත් කියනව නෑ කියල :lol:

    @Aldren විදියට ඉන්නෙ අසංකය
    මාව එක එකාට සමාන කරන්ඩ එපා
    මට තියෙන්නෙ මේ අකවුන්ට් එක විතරයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    පොඩ්ඩක් කල්පනා කරන්න පුරුදු වෙයං
    අරූගෙ කපටි කම කියන්නෙ
    ඌත් කියනව නෑ කියල :lol:

    @Aldren විදියට ඉන්නෙ අසංකය
    උඹ ගැන කලපනා කරන්න පුළුවන් විදියටද උඹ වැඩ කරේ?
    උඹෙත් ෆ් බරගානක් තිබ්බ නේ.
    ඉතින් ෂුවර් නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • උඹ ගැන කලපනා කරන්න පුළුවන් විදියටද උඹ වැඩ කරේ?
    උඹෙත් ෆ් බරගානක් තිබ්බ නේ.
    ඉතින් ෂුවර් නෑ.
    මගෙ ෆේක් ටික මම කිව්ව
    ඊට පස්සෙ සෑහෙන කාලෙකින් ඒවයින් මම ආවෙත් නැ

    අනික මම ඒව හැදුවෙ AnuradhaRa එකවුන්ට් එක අත අරින්න
    වැඩක් වුණේ නෑ. කට්ටිය මාව නිකම්ම අදුන ගන්නව