දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,214
    34,841
    113
    ඇත්තටම සිල් ගන්න යන බවට පැලවත්ත කාර්‍යයාලයෙන් අවසර පතක් ගත්තොත් යාපනේ ගිහිං සිල් ගන්න හැකියි
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,765
    4,679
    113
    දකුණෙ එවුන් එහාට එන්න එපා කියලද නොකිය කියන්නෙ.එහෙ මිනිස්සු වත් එහෙම කියලනෑනෙ අපට🥲
     
    • Like
    Reactions: CohenLenstra

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    දකුණෙ එවුන් එහාට එන්න එපා කියලද නොකිය කියන්නෙ.එහෙ මිනිස්සු වත් එහෙම කියලනෑනෙ අපට🥲
    ඒක තමා බන්... ඔය අතලොස්සක් හැරෙන්න උතූරෙ උන්ගේ එහෙම විරොධයක් නෑ. මේකා හදන්නේ ඩයස්පෝරාව සනසන්න නේ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,634
    113
    ගග අද්දර
    ගේ ගාව ජොගින් ට්‍රැක් තිබුනට අවුලක් නෑ
    ජොගින් කරන්න යාපනෙ යන්ට පුලුවන්


    Funding from Diaspora
    ------ Post added on Jan 17, 2026 at 8:19 AM
    Jvp unge tiyana prathipaththi set ekat ekata match wenawane.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    this is third class politics people voted to see changed.
    either that or another drama like fasting kassapa to divert attention from pedo text books , storm damages etc etc

    whoever wins next sajith or namal has lot to learn from this political phenomenon going on.
    promise the things you can do and explain the things you can't do without lorry talks about angels and utopia. people will vote.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,352
    9,129
    113
    Around the world
    නොකියා මේ කිව්වේ සිංහල ජාතියට උතුරේ අයිතියක් නෑ කියලා. සිංහලයට ගරහනවා. ජාතියක් ජම්මයක් සහිත සිංහලයාට පුනරුදය ලබලා ගානට.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    මේ ප්‍රකාශයත් සමග පච කොටාට අද සිට ෆුල් ටයිම් මඩ ගැසීමට තීරණය කරන ලදී
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    menna mey welawata thamai mahinda mahattaya matak wenne :(

    Sri Lanka Mr GIF
     
    • Like
    Reactions: nppcheguevara

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    menna mey welawata thamai mahinda mahattaya matak wenne :(
    චමි අයියා යාපනේ ගොස් සිල් අරගන්නෙ
    මහින්ද මැතිදුන් ගැන ඔහු බවුන් වඩන්නේ
    එපිං බලෙන් චමි අයියා නිවන් දකින්නේ
    චමිලක්කා නිවසට විත් තනියෙම ඉන්නේ
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේකෙ ඉන්න ප්‍රබාට පුක දෙන කුඩා මොල ජෙප්පන්ට අවුලක් නෑ.