දැන් අරගල උකේ අමාරුව හොදද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නන්දේ ඉන්දෙද්දී පාර්ලිමේතුව වටලලා මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන පනතක් ගෙනල්ලා එතනින්ම පාර්ලිමේතුව විසුරවන්න පනතක් ගෙන්න නැතුව උබලා මිනිසුන්ට වෙඩි තියන්න අණ නොදීපු නන්දේ එළවලා කල අරගල උකේ අමාරුව හොදද?


    Go Home GOTA සටන්පාටය නවත්වන්න,අරගලය මැති/ඇමති අසීමිත වරප්‍රසාද කපන දිශානතියකට ගෙනියන්න


    image_2022-07-20_130248432.png



    March 23 Ranil ගෙන්න යන මිඩියා කැම්පේන් එක ගැන warn කරේ

    image_2022-07-20_132006421.png
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ ගේම් එකේ ජෙහාන් තමයි අනුරයියා. සනිල්ස තමයි මල් දෙණිය. ජෙහාන් කරේ වෘත්තිය සමිති වැඩ වර්ජන හරහා සනිල්සට බලය ගන්න පාර හදන එක. 2015 කරපු දේ 2022 ත් කරා. :lol: ඉදිරියට පොඩි පොඩි අරගල අදෝනා ඇහෙයි. ප්‍රතිපාදන නතර වෙද්දි ඔය ලමයිට ගෙදර යන්න වෙයි. :lol: අරගලය සාර්ථකයි !
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    150k SLPP eke iddi mona magulada nande ranil damme PM widiyata. ochchara wiyath maga kiyalath set ekak hitiya neda nande ge sup ekata
    SLPP ekata minissu chande dunne ranil elawanna, ehema chanden gihin ayet ranil dammama aragala karanna oni SLPP ekata chande dunnu aya
    SLPP ekata chande dena ewunge hati danna nisa un baya natiwa ranil appoint kale

    puluwan nam eelanga chande padamak ugannala pennuwanam hari :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mukuth kiyanna epa Aragaleta.... Bayyek kiyala kiyanawa....
    un aragale kale kisima terumak nathuva

    oka hari thenakata guide karanna hadana ekekta vath ethana udata enne dunne nahe

    den okunta thava tika davasak yaddi minisunma gahanava
     
    • Like
    Reactions: siri_ayya

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Monada buruwo uba kiyana wikara Gon Katha. Light bill owa mewa kapala rata hadanna uba hithanne kohomada.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඇත්තම කිව්වොත් රට දාලා යන්නයි හිටියෙ. දැන් අළුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා.
    තෝව කොයි රටකින් වත් බාර ගන්නේ නැහැ මෙන්න මෙහේ ලංකාවට වෙලා ඉඳපන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් එක්ක බෑ බන් කරන්න. ලංකාව වෙනස් කරනවා බොරු.

    යුද්දකාලේ කොටිය උන රනිලාව ජනාධිපති කරන්න උන්ට ඌව කොච්චර ශුවර් ඇද්ද.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔක ඔය පාර්ලිමේන්තුවේ ඉන්න උන් එක්ක බෑ බන් කරන්න. ලංකාව වෙනස් කරනවා බොරු.

    යුද්දකාලේ කොටිය උන රනිලාව ජනාධිපති කරන්න උන්ට ඌව කොච්චර ශුවර් ඇද්ද.

    ekayi ban man yojana kare aragala unta nande indeddi parliament eka vatala unge balathala kapana panathak gemu kiyala

    e yakku benala elevva :lol: :rofl:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ekayi ban man yojana kare aragala unta nande indeddi parliament eka vatala unge balathala kapana panathak gemu kiyala

    e yakku benala elevva :lol: :rofl:

    ඔව් බන්... එක නම් හොද වැඩක්. එකට බල කරලා කරගන්න තිබ්බෙ. බලන් යද්දි එක තැන වටෙ කැරකිලා තියෙන්නෙ. මහින්දට තාම 134ක් කන්ට්‍රොල් පාර්ලිමේන්තුවේ.

    පිස්සුවක් නටලා රනිලාට ජනාධිපතිකම අරන් දුන්න එක උනේ
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් බන්... එක නම් හොද වැඩක්. එකට බල කරලා කරගන්න තිබ්බෙ. බලන් යද්දි එක තැන වටෙ කැරකිලා තියෙන්නෙ. මහින්දට තාම 134ක් කන්ට්‍රොල් පාර්ලිමේන්තුවේ.

    පිස්සුවක් නටලා රනිලාට ජනාධිපතිකම අරන් දුන්න එක උනේ
    den lokuma avula nandeta vada ranil satha

    Nande monava unath July 09 unath minisunta vedi thiyanna ana dunne nahe, paduve penala giya
     
    • Like
    Reactions: lasankandy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Umbeta one nethi ewa una gaman thread daagena banina epa 😅

    Ekama wisaduma chandekata yana eka…

    chandekinuth horuma/deal kaarayo path unoth keranna deyak na 😅 api hamba keroth api kanewa
     
    • Like
    Reactions: zid2021

    Sen-lu

    Well-known member
  • මේහෙම හොඳයි බං සේරම දේශපාලුවෝ මේ අවුරුදු 2 ඉවරවෙනකොට ගෝතයා වගේ බලු වෙලා යන්නෙ. ඊට පස්සෙ මොලේ තිබ්බොත් මිනිස්සු හොඳ එවුන් පත් කරයි. ආයෙත් අපතයෝම පත්කරොත් we deserve it
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Umbeta one nethi ewa una gaman thread daagena banina epa 😅

    Ekama wisaduma chandekata yana eka…

    chandekinuth horuma/deal kaarayo path unoth keranna deyak na 😅 api hamba keroth api kanewa
    me chanda krame anuva uba /mata / apita dinanna bahe ban

    onna okayi arun nokiyana rahasa

    chande dinanna aduma laksha 1000-2000 ona

    laksha 2000 viyadam karana eka yanne rata hadanna nevi

    so ubala hithanava nam chandayak tiyala meka goda danna eka karanna bahe