දැන් අල්ලලා පෙන්නමු....

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    ඒ උනාට මයින්ද මාත්තයා නහින දෙහින කාලේ හිරේ දැම්ම එක වැරදි මොනවා උනත්..
    අනුරට එහෙම නොකර ඉන්න තිබුනා..
    පව් වතුරයි බතුයි කාල ඇති දැන් ඉඳගෙන..
     
    • Haha
    Reactions: rukshrulz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    අල්ලන්න තියා ගලවන්න හදනකොටම සජටොබයියො මහා සද්දෙන් කෙඳිරිගාන්න අරන් රෙද්ද තෙත් කරගන්නවනෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ උනාට මයින්ද මාත්තයා නහින දෙහින කාලේ හිරේ දැම්ම එක වැරදි මොනවා උනත්..
    අනුරට එහෙම නොකර ඉන්න තිබුනා..
    පව් වතුරයි බතුයි කාල ඇති දැන් ඉඳගෙන..
    2025 බලන්නකෝ වෙන දේ..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    458622098-1686740031869094-4575952620101708458-n.jpg
     
    • Haha
    Reactions: Dr.Amdan