දැන් අලුත්ම Thrend එක බැංකු කඩන එක.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
තොපි මගේ මාස්ටර් ප්ලෑන් එක හොරකන් කරලා බැංකු කඩනවා එහෙම නෙවෙයි.:growl: අන්තිමට උබ රට පනී. :frown: පොලොසියෙන් මාව කුදලාගෙන යයි.. :baffled::baffled:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සම්පත් බැංකුව නම් කඩන්න එපා ඕයි වෙන ඕන එකක් කඩපන්
    :frown::frown::frown: