දැන් අලුත්ම Thrend එක බැංකු කඩන එක.

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
දැන් අලුත්ම Thrend එක බැංකු කඩන එක.

අදත් එකක් කඩලා නේද.:baffled: දැන් මේක ත්‍රෙන්ඩ් එකක් වෙලානේ.
මේ 3 වෙනි බැංකුව එක ලග කඩපු. :oo:
දැන් කට්ටිය කියමු බලන්න උබලා බැංකුවක් කඩනවා
නම් Master Plan එක.:rofl:

For Educational Purpose Only !
අපි නම් නැහැ ඔන්න බැංකු කඩන්න ගිහින් මාට්ටු වුනාම. :no::no:

2rnhi0j.jpg

මම නම් මෙහෙමයි ගේම දෙන්නේ.

සම්ප්‍රදායට ගරු කරලා හැම හොරාම බැංකුවට යනවා වගේ සල්ලි වැඩියෙම
තියෙන දවසක් බලලා වැඩිය මිනිස්සු නැති වෙලාවක යනවා.:rolleyes:
ඊට කලින් CCTV Disable කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා. :oo:
කලින් දවසේ ගිහින් වාහනයක් ලග පාත නවත්වලා තියනවා. :dull::dull:
එකත් කොරලා බැංකුවට ගිහින් ගිනිඅවිය පෙන්නලා
සල්ලි ටික අරන් පනිනවා. පැනලා සල්ලි හංගනවා. :P
අව්රුද්දක් විතර අත තියන්නේ නැහැ.. :baffled:
අවරුද්දකට පස්සේ Paypal දානවා ටික ටික. :rofl::rofl:
Doller වලට මාරු කරගන්නවා. :dull: ලංකාවේ doller හොයන
රුපියල් ඕනි අනාථයන්ට දීලා මන් doller ගන්නවා. :lol:
තවත් අව්රුද්දක් ඉදලා doller ටික දීලා දානවා 120 ට විතර. :rolleyes:
ඕනි එකෙක් ටක් ගාලා ගන්නවා. :lol: මන් සල්ලි ටික එකතු
කරන රට පනිනවා.. :rolleyes::rolleyes::rolleyes:

කොහොමද මගේ Master Plan එක. :rofl::rofl:
 
EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඹට නං ඔය වැඩේ කවදාවත් කරන්න බෑ බං ...
    මොකද
    ඔ්‍ය හැම බැංකුවකම මගේ රැ. 100 ක හරි පොතක් තියෙනවා..
    මට බෑනේ මචං මගේම සල්ලි හොරකන් කරන්න. නේ..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අහවල් එකකටද බන් සල්ලි paypal දන්නේ ? :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ ලැප් එක වැරදිල වත් පොලිසියෙන් අල්ලලා මේක දාල තියෙනවා දැක්කම උඹට අබ සරණයි. :baffled::baffled::baffled:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹේ ලැප් එක වැරදිල වත් පොලිසියෙන් අල්ලලා මේක දාල තියෙනවා දැක්කම උඹට අබ සරණයි. :baffled::baffled::baffled:
    බය කරන්න එපා යකෝ.. :frown:
    මේක Educational Purpose only.. :rofl:
    අපි සමාජ සේවයක් කරන්නේ.:P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකට උත්තරයක් ලියන්න හිතෙනවා (ඒත් මොකෙක්හරි එකෙක් ට්‍රයි කරයි කියලා බයත් හිතෙනවා)

    උඹේ ප්ලැන් එකේ සමහර වැදගත් කොටස් අත ඇරලා තියෙනවා
    බැන්කුවක් කඩන්න හොද වෙලාව තමයි හවස 4.එතකොට සල්ලි එකතුවෙලා තියෙන්නේ.අනික 4ට බැන්කුවේ දොරවල් වහලා ඇතුලේ ඉන්න අයගේ වැඩ ටික කරලා දෙනවා .අන්තිමට හිටියොත් වෙන කස්ටමර්ස්ලා නැතිව බැන්කුවේ අය විතරක් ඉන්න අවස්ථාවක් හදාගන්න පුලුවන්
    හැබැයි ඒ වෙලාවට ට්‍රැෆික් නැති පාරක එකක් තෝරගන්න ඕනේ
    cctv ඩිසෙබල් කරන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයිනේ .කරන්න හොදම දේ තමයි මුස්ලිම් ගැනු කෙනෙක් විදියට ඇදගෙන යන එක.
    අනිත් වැදගත් දේ එක සිකුයුරිටි කෙනෙක් ගාව තුවක්කුවක් තියෙනවා .මොකක් හරි අහන්න වගෙ ලන්වෙලා එයාගෙන් තුවක්කුව උදුර ගන්න වෙනවා. ඔන්න ඔතනදි තමයි දෙන්නෙක් ඉන්නවා නම් වඩා හොද වෙන්නේ .එක්කෙනෙක් තුවක්කුව අල්ලගන්න කොට අනිත් එක්කෙනාට තමන්ගේ තුවක්කුව දික්කරලා එයාව යටත් කරගන්න ඕනේ.
    ඉතුරු ටික උඹ කියලා තියෙන විදිය හොදයි
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :lol: me math ennada next gema ta?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    1 Kudu karayo 4k withara hoya ganna(ekata 5000 gane denna)
    2unta boru pisthola deela athulata yawalnna.
    3attha pisthole tiyan Dora laga inna
    4arun 4 dena eliyata eddima pisthole dik karala salli tika ganna
    5ikmanin maru wenna.
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බැංකු කඩන්න ඔනි නෑ සිංහලු, උඹලට සල්ලි හොරකම් කරන්න ඔච්චර අාස නම් අැමති කෙනෙක් වෙයන් :baffled:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    1 Kudu karayo 4k withara hoya ganna(ekata 5000 gane denna)
    2unta boru pisthola deela athulata yawalnna.
    3attha pisthole tiyan Dora laga inna
    4arun 4 dena eliyata eddima pisthole dik karala salli tika ganna
    5ikmanin maru wenna.

    කුඩු කාරයෝ ටික මට්ටු වෙලා උබගේ විස්තර පොලිසියට දුන්නොත් ? :eek:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1 Kudu karayo 4k withara hoya ganna(ekata 5000 gane denna)
    2unta boru pisthola deela athulata yawalnna.
    3attha pisthole tiyan Dora laga inna
    4arun 4 dena eliyata eddima pisthole dik karala salli tika ganna
    5ikmanin maru wenna.
    ලංකාවෙ අගනුවර මොකක්ද? :baffled:
    බැංකු කඩන්න ඔනි නෑ සිංහලු, උඹලට සල්ලි හොරකම් කරන්න ඔච්චර අාස නම් අැමති කෙනෙක් වෙයන් :baffled:
    ලංකාවට නිදහස ලැබුනෙ මොන අවුරුද්දෙද? :baffled: