දැන් ආණ්ඩුව කරන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගෙන් ක්‍රමිකව ගිලිහෙමින් යන විස්වාසය රැකගැනීමට නම්, ඉක්මණින් දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මකවීම කඩිනම් කිරීමයි. එය දූෂිත දේශපාලුවන්ට වගේම, අමතක නොකොට දැනටත් රාජ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් රොත්තටයි, මෙලෙස සිටින දූෂිත නිලධාරීන් ආණ්ඩුවේ සළුපිලි පොරවාගෙන සැඟවීමට උත්සහ දරයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඒ කියන්නේ දූෂිත නිලදාරින් නිසාද අනුර රැළි වල කියපු කිසි දෙයක් කරන්න බැරි.🙃.බොරු පච නොගහා අැත්තම කියලා බලේ ගත්තනම් ඔය මුකුත් නෑනේ..🤭..පව් ඉතිං ලංකාවේ මිනිස්සු.අායෙත් පාරක් රැවටුණා..😑
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගෙන් ක්‍රමිකව ගිලිහෙමින් යන විස්වාසය රැකගැනීමට නම්, ඉක්මණින් දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මකවීම කඩිනම් කිරීමයි. එය දූෂිත දේශපාලුවන්ට වගේම, අමතක නොකොට දැනටත් රාජ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් රොත්තටයි, මෙලෙස සිටින දූෂිත නිලධාරීන් ආණ්ඩුවේ සළුපිලි පොරවාගෙන සැඟවීමට උත්සහ දරයි.
    palath saba ganna nam aniwaryenama kipadenek athulata dala pennanna wenawa,pitaratata adapu salli walin rs 10k wath lankawata genalla pennanna wenawa, petrol light haal gas podi ganakin hari adukaranna wenawa, nathnam minissunta arthika anka walin wadak na
     
    • Like
    Reactions: jhnnwp

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    gihin kiypn wesige putho thopi puka lewa kaapu anura kumara huttige puthata..

    bari nm meke campaign wesige puthek innewa 24h lapayage kalu pukata diwa daan betta diwen hada karana eka karana huttige putek uta kiypn @Max_r .u free welawata balai indian bike ekak ganna lapa wesige putha athin dushanaya wenawalu hamadaama.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,995
    113
    දෙහිවල
    happy sri lanka GIF by Viber
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,368
    166,757
    113
    එකමත් එක රටක
    උබත් මාර මිනිහෙක් නේ යකෝ . .

    කොටින්ම උබ කියන්නේ අනුර ඇතුළු කයිවාරු ජෙප්පන්ගේ ෆේල් එක වහගන්න මිනිස්සුන්ට පෙන්න මොකෙක් හරි අල්ලලා හිරේ දාල චූන් එකක් දෙන්න කියලා .

    උබට කරන්ට් කපන එක සාධාරණයි 🤦‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    ඒ කියන්නේ ආණ්ඩුව කෙරෙහි මිනිස්සුන්ගේ විශ්වාසය ක්‍රමිකව ගිලිහෙමින් යනවද ?
    ක්‍රමිකව, හැබැයි ඒ විස්වාසේ යන්නෙ පුතානෝටවත්, හාමුටවත්, මයිනගේ කොල්ලටවත්, නයි ඩිලීට්ටවත් නෙමේ කියන එකත් ඒ මිනිස්සු දන්නවා... මෙහෙම ගියොත් ඒ මිනිස්සු NOTA වෙයි බොහෝ දුරට
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල

    ඊට කලින් කන්න හාල් ටිකක් හොයල දුන්නොත් නරකද?​

    දූෂිතයෝ අල්ලන්න ගත්තොත් මුලින්ම ඇතුලට දාන්න ඕනේ ජෙප්පෝ ටික, යූනියන් හදලා උද්ඝෝෂණ කරවල රටවල් කාලකන්නි කෙරුවාට.... :lol: :lol:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,368
    166,757
    113
    එකමත් එක රටක
    සාමන්‍යයෙන් ආණ්ඩුවක් ගත්ත අලුත තමයි දාන්න පුලුවන් වැඩ කෑලි ටික දාල හොදට කරන්නේ .
    මුන් ඒ කාලෙත් මෙච්චර ආතල් එකක් දුන්න එකේ ආයිත් ඉතින් අනිත් පැත්තට යන්නේ නෑ . සුපිරි ආතල් එකක් දීල ජෙබයියෝ ටිකම චූන් වෙලා මුන්ව පන්නනවා . . ඔන්න අපි නම් එන්නේ නැ ඕකුන් එලවන්න . 😄 🤌
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    eka aththa kathanayaka pathkirille indala, eka thamai lokoma wihiluwa une, habai puthanowath, hamuwath, abnormalayawath, roti delete wath nemei options,
    ඒවායින් බේරෙන්න තිබ්බ ඒ වැරදි උන වෙලාවේම ඒවා පිලි අරන් වැරදි හදා ගත්තනම්. කොහෙද මුන් ඒවා කුණු වෙනකම්ම තියන් හිටියනේ. කතා නායක කාරයට උපාදියක් නෑ කියල දෑන දැනම උව සුද්ද කරා. හරි නම් උට ගහල පක්සේනුත් එලවන්න තිබ්බේ. තවත් ගොඩක් වැරදි කරා මුන් ඒ වගේ. තව අර නලින්ද පිළිකා රෝහලේ දුන්න ටෝක් එකත් ගු හතයි. උ ඒ කතාව හෙන උදච්ච කමින් කිව්වා කියල කොහොමත් පේනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,995
    113
    ඒවායින් බේරෙන්න තිබ්බ ඒ වැරදි උන වෙලාවේම ඒවා පිලි අරන් වැරදි හදා ගත්තනම්. කොහෙද මුන් ඒවා කුණු වෙනකම්ම තියන් හිටියනේ. කතා නායක කාරයට උපාදියක් නෑ කියල දෑන දැනම උව සුද්ද කරා. හරි නම් උට ගහල පක්සේනුත් එලවන්න තිබ්බේ. තවත් ගොඩක් වැරදි කරා මුන් ඒ වගේ. තව අර නලින්ද පිළිකා රෝහලේ දුන්න ටෝක් එකත් ගු හතයි. උ ඒ කතාව හෙන උදච්ච කමින් කිව්වා කියල කොහොමත් පේනවා.
    meka thamai point eka waradak unama piligena nihathamani nowi uddachcha unoth, winasaya athalangai :(
     
    • Like
    Reactions: Kalegana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගෙන් ක්‍රමිකව ගිලිහෙමින් යන විස්වාසය රැකගැනීමට නම්, ඉක්මණින් දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මකවීම කඩිනම් කිරීමයි. එය දූෂිත දේශපාලුවන්ට වගේම, අමතක නොකොට දැනටත් රාජ්‍ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් රොත්තටයි, මෙලෙස සිටින දූෂිත නිලධාරීන් ආණ්ඩුවේ සළුපිලි පොරවාගෙන සැඟවීමට උත්සහ දරයි.
    Loku gilihimak nam na
    oka hugak tiyenne Hiru Derana wage ewa Podima dewal allagena loku karanawa malliwa beraganna
    Hoda natnam ayit genna tiyenne Mahinda Ranil wage unwa
    2038 wenakan inna tiyenne ita passe
     
    • Haha
    Reactions: Giant

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    Loku gilihimak nam na
    me හුත්තෝ මේ අහපන්....
    තෝ ලංකවේ නෙවෙයි නේද ඉන්නේ. එහෙම එකේ උඹ කොහොමද දන්නේ ලොකු ගිලිහිමක් නැ කියල.
    හරියට තොගේ කතාව නිකන් ලංකවේ ඉන්න එකෙක්ගේ වගේ නේ.
    තවත් නොන්ඩි නොවී මුන්ගේ රෙදි නොහොද හිටහන්.
     
    • Haha
    Reactions: supun_sg