ආණ්ඩුව කෙරෙහි මිනිසුන්ගෙන් ක්රමිකව ගිලිහෙමින් යන විස්වාසය රැකගැනීමට නම්, ඉක්මණින් දූෂිතයන්ට නීතිය ක්රියාත්මකවීම කඩිනම් කිරීමයි. එය දූෂිත දේශපාලුවන්ට වගේම, අමතක නොකොට දැනටත් රාජ්ය සේවයේ සිටින දූෂිත නිලධාරීන් රොත්තටයි, මෙලෙස සිටින දූෂිත නිලධාරීන් ආණ්ඩුවේ සළුපිලි පොරවාගෙන සැඟවීමට උත්සහ දරයි.

