දැන් ආබාධිතයින් විකුණං කනවා

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් ආබාධිතයින් විකුණං කනවා

    යුද්දෙ විකුණං කාලා දැන් ආබාධිතයින් විකුණං කනවා

    ආබාධිත රණවිරුවන් පාරේ බුදිකෙරෙව්වේ කවුද කියලා පැහැදිලියි දැන්

    14639758_1201740816587294_6998523969587237743_n.jpg

    මේකෙ තියෙන්නේ ශෙයාර් කරන්න කියලා නෙමෙයි "ශෙයාර් කරපියව්" කියලා. රජ අණ වෙන්ඩැති. :rofl: :rofl:

    14907072_1201689753259067_3048949652586154230_n.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    නිකන් බොරු නොදා හිටු .65000 ක් දැන් හමුදාවේ ඉන්න එකෙක්ටවත් ලැබෙන්නේ නැහැ
    මේ පොස්ට් දාල ගු හෝදනවට උබට හම්බවෙනවා ඇති :P

    දැන් අභාදිතයින්ට ගහපු එක හරිද ? :no::dull:
    නැත්නම් මෙජ්කත් මහින්දගේ වැඩක්ද ?:dull:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අර්ජුන් මහේන්ද්‍රට කියල බැංකුවට සුද්දෙ දුන්නෙත් මහින්දලු බං.:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකා පාරේ බුදි කෙරෙව්වත් යකෝ
    රට වෙනුවෙන් ඇත පය නැති උණු එකෙක්ට හරි
    කදුළු ගෑස් ගහපු මොකා උනත් හෙන ගහනවා යකෝ
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකා පාරේ බුදි කෙරෙව්වත් යකෝ
    රැට වෙනුවෙන් ඇත පය නැති උණු එකෙක්ට හරි
    කදුළු ගෑස් ගහපු මොකා උනත් හෙන ගහනවා යකෝ
    :yes::yes:

    ඕක කියන්න තරන් මේ වහල්ලුන්ගේ දිව නැමෙන්නේ නැති හැටි :angry::no::growl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    මොකා පාරේ බුදි කෙරෙව්වත් යකෝ
    රැට වෙනුවෙන් ඇත පය නැති උණු එකෙක්ට හරි
    කදුළු ගෑස් ගහපු මොකා උනත් හෙන ගහනවා යකෝ

    :yes: :yes: :yes: :yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මරුසිරා;20884764 said:
    :yes::yes:

    ඕක කියන්න තරන් මේ වහල්ලුන්ගේ දිව නැමෙන්නේ නැති හැටි :angry::no::growl:

    එතකොට ගම්මන්පිල වගේ මේ මිනිස්සුන්ව පාරට බස්සපු පාහරයින්ට මුකුත් කියන්ඩ උඹලගෙ දිවවල් නැමෙන්නේම නැද්ද? අනෙ පලයල්ලා බන් යන්ඩ

    14991950_10154491079526259_5344263318702221813_n.jpg
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    එතකොට ගම්මන්පිල වගේ මේ මිනිස්සුන්ව පාරට බස්සපු පාහරයින්ට මුකුත් කියන්ඩ උඹලගෙ දිවවල් නැමෙන්නේම නැද්ද? අනෙ පලයල්ලා බන් යන්ඩ

    14991950_10154491079526259_5344263318702221813_n.jpg

    bonna deyak dunnama unda bn krnne.yakage wedakne ooi.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එතකොට ගම්මන්පිල වගේ මේ මිනිස්සුන්ව පාරට බස්සපු පාහරයින්ට මුකුත් කියන්ඩ උඹලගෙ දිවවල් නැමෙන්නේම නැද්ද? අනෙ පලයල්ලා බන් යන්ඩ

    14991950_10154491079526259_5344263318702221813_n.jpg

    උබනම් මක්කෙක් ද මිහරකෙක්ද කියල සැකයි පාරේ ඉන්න මිනිහෙක්ට කෑම බීම දුන්න කියන්නේ උන්ට පාරට දැම්ම කියන එකද ?:angry:

    ඔය මිනිස්සු පාරට බැස්සේ නැත්නම් තොපේ ගවපලකයෝ උන්ට ගෙදරට ඇවිත් උන්ගේ පෙන්ෂන් එක දෙයි කියලද කියන්නේ ?:angry::angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට ගම්මන්පිල වගේ මේ මිනිස්සුන්ව පාරට බස්සපු පාහරයින්ට මුකුත් කියන්ඩ උඹලගෙ දිවවල් නැමෙන්නේම නැද්ද? අනෙ පලයල්ලා බන් යන්ඩ

    14991950_10154491079526259_5344263318702221813_n.jpg

    ඉතින් යකෝ මහින්දලා මේ වගේ හරි ආබාදිත රණවිරුවන්ව එලියට අරගෙන තියෙන්නේ ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙන නිසානේ.

    උඹලගේ ආණ්ඩුවට බැරි උනා ඒ ප්‍රශ්නේ විසඳන්න.මොනා උනත් ආබාදිත රණ විරුවන්ට කඳුළු ගෑස් ගහපු එක පහත් නින්දිත ක්‍රියාවක්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මහින්ද නම් ආබාධිතය අයව විකුනන් කෑවේ නෑ, රනිල් මෛත්‍රී ඩබල මළමිනී විකුණන් කාපු බව දන්නවා, මහ බැංකුවත් විකුණන් කෑවා කියලත් දන්නවා.