පොන්සෙකාට දෑන් හමුදාවෙ වයොලෙශන් වලට මුකුත් කරන්න බෑ නෙද? අඩු ගානෙ සමගි බල වෙගෙන් ප්රකාශයක් වත් නෑනෙ බොරුවට ඈදිරිනීතියක් දාගෙන ජාතිවාදයක් අරන් යනව කියලාහොරු කුද්දෝ මගුලක් නෙමේ මේ රජෙ කුලී හේවායෝ වැඩේට බැහැලා ඉන්නේ. ආමි එක දැල් පොලිසියට ගහන්න ප්ලැන් එක දැන්.
මිනිස්සුන්ට වෑඩක් වත් කරගන්න නෑ.ඔය අදිරිනීතිය එක්කො නීති විරොදී කියලා පෙන්නම තියනවා
anemanda uba nam