දැන් ඇති.ගෙදර ඉදපල්ලා.

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    හොරු කුද්දෝ මගුලක් නෙමේ මේ රජෙ කුලී හේවායෝ වැඩේට බැහැලා ඉන්නේ. ආමි එක දැල් පොලිසියට ගහන්න ප්ලැන් එක දැන්.
    පොන්සෙකාට දෑන් හමුදාවෙ වයොලෙශන් වලට මුකුත් කරන්න බෑ නෙද? අඩු ගානෙ සමගි බල වෙගෙන් ප්‍රකාශයක් වත් නෑනෙ බොරුවට ඈදිරිනීතියක් දාගෙන ජාතිවාදයක් අරන් යනව කියලා
    මිනිස්සුන්ට වෑඩක් වත් කරගන්න නෑ.ඔය අදිරිනීතිය එක්කො නීති විරොදී කියලා පෙන්නම තියනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද හවස් වෙනකම් එකෙක් දැගලුවා මේකේ ලේ බලන්න ඕනේ කියලා ,ගිනි තියපන් ,ගහපන් ,කුඩු කරපන් කියලා.උඹලා එහෙම උන්ට වචනයක් වත් කිව්වද?

    තමන්ගේ ගේකට ගිනි තියනකම්,පවුලක එකෙක් මැරෙනකම් විතරයි කයිවාරු.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොන්සෙකාට දෑන් හමුදාවෙ වයොලෙශන් වලට මුකුත් කරන්න බෑ නෙ
    ඉතාමත් හොද ප්‍රශ්නයක්. ප්‍රශ්නේ ගෙනරල් ලෙවල් එකෙන් අල්ලන්න ඕනේ. පොර එක්ක හිටි දෙන්නෙක් නම් එයා එක්ක නැ . ශ්වේ සහ ආරක්ෂක ලේකම්. අනික් අය එක්ක කන්ටක්ට් තියේද කියන එක අපි දන්නේ නැ . එහෙම තියේ නම් අනිවා මේ වෙලේ එකෙන් ප්‍රයිජනයක් ගන්න ඕනේ. එත් ෆොන්සේකා නෙමේ මොන දෙය්යා යටතේ හමුදා පාලනයක් ආවත් මේ රට විනාසයි. ෆොන්සේකා ගෙන් ඕනේ මේ වෙලේ හමුදා මැදිහත් වීමක් නැති කරන්න. මොකද ගෝටා ගේ බලේ දැන් නැති වෙලා. ඒ නිසා හමුදාවේ ඉන්න අයත් වැනි වැනි ඉන්නේ.

    අද හවස් වෙනකම් එකෙක් දැගලුවා මේකේ ලේ බලන්න ඕනේ කියලා ,ගිනි තියපන් ,ගහපන් ,කුඩු කරපන් කියලා.උඹලා එහෙම උන්ට වචනයක් වත් කිව්වද?

    තමන්ගේ ගේකට ගිනි තියනකම්,පවුලක එකෙක් මැරෙනකම් විතරයි කයිවාරු.
    හුගක් උන් එහෙම කිව්වේ මේකේ යට දිව්ව ප්ලැන් එක නොදැන. දැන් දනන්වනේ
    ------ Post added on May 10, 2022 at 9:57 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පරක්කු වෙලා හරි තේරුණු එක හොදයි මිඩියා වලින් දාපන්

    මේ වෙලාවේ වැලි දැම්මොත් වාසි මහින්දට නවතාපන්

    මේ වෙලාවේ අවුලනවා නම් එක්කෝ දුමි ගේ සෙට් එක නැත්නම් කුද්දෝ පොලිසිය වෙඩි තිබ්බත් දුක නහ නැත්නම් මේක ඉවර වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: NRTG

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි ඇති ? තව ගෙවල් තියෙනවා ගිනි තියන්න .මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂
     
    • Haha
    Reactions: erozan and Dr.Amdan

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    Harvey Specter GIF by Suits
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඇයි ඇති ? තව ගෙවල් තියෙනවා ගිනි තියන්න .මේ වෙනකන් අරුගේ ගේ ගිනිතිබ්බේ නෑ , මුගේ ගේ ගිනිතිබ්බේ නෑ කියලා පොස්ට් දාපු අය දැන් කියනවා ගිනි තියන්න එපා ලු . තිබ්බේ පොලිසියෙන් ලු .. ගෙවල් වලට යන්නලු.. වෙඩි තියපන් කිව්වා විතරයි කස්ටිය බය වෙලා .. තව ගෙයක් දෙකක් දාපල්ලකෝ ගිනි තිබ්බේ නැති 😂

    oka ada nemei ban eeye program ekak :lol: anemanda uba nam
    ehema baluwoth eeye gemmata gini tiyaddi anura mehema kiwwa kiyanne sira charithayak kiyala uba prove kara
     
    • Like
    Reactions: jennt and NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    60000 මරාගත්ත උන්ගෙ කතා 🤣🤣🤣🤣

    oka ada nemei ban eeye program ekak :lol: anemanda uba nam
    ehema baluwoth eeye gemmata gini tiyaddi anura mehema kiwwa kiyanne sira charithayak kiyala uba prove kara
    සිරා චරිත බලේ ගත්තම තව හොදට බලාගන්ඩ පුලුවන් උබලට, දැනට ගිනි තියපු බස් ගාන 80+ ගෙවල් , මරපු මිනි, ඔය බලේට එන්ඩත් කලින් ....තව දෙයි උබලට බය වෙන්ඩ එපා කාදිනල් ගූ පොන්නයල ඔය දගලන්නෙ මිනි මස් කන්ඩ ලේ බොන්ඩ නිකම් නෙමේ
    ------ Post added on May 10, 2022 at 11:16 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    oka ada nemei ban eeye program ekak :lol: anemanda uba nam
    ehema baluwoth eeye gemmata gini tiyaddi anura mehema kiwwa kiyanne sira charithayak kiyala uba prove kara
    දැන් ඇති ..ගෙදර යන්න .. කලබල කරන්න එපා කියලා පෝස්ට් දැම්මේ අදනේ ..ඒ කියන්නේ අනුරයා ඊයේ කිව්වට පස්සේ තමා උගේ අනුගාමිකයෝ ඒවා හදලා දැම්මේ .. ඒ කියන්නේ මේ නිර්පාක්ෂිකයි කියාගෙන කරපු අරගලේ JVP උන් කරපු එකක් කියන එකනේ ..මාත් හිතන් හිටියේ සිරා චරිතයක් කියලා තමා ..ඒ උනාට තවම පරණ ගති ගිහින් නෑ...
     
    • Haha
    Reactions: hrm

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    දැන් ඇති ..ගෙදර යන්න .. කලබල කරන්න එපා කියලා පෝස්ට් දැම්මේ අදනේ ..ඒ කියන්නේ අනුරයා ඊයේ කිව්වට පස්සේ තමා උගේ අනුගාමිකයෝ ඒවා හදලා දැම්මේ .. ඒ කියන්නේ මේ නිර්පාක්ෂිකයි කියාගෙන කරපු අරගලේ JVP උන් කරපු එකක් කියන එකනේ ..මාත් හිතන් හිටියේ සිරා චරිතයක් කියලා තමා ..ඒ උනාට තවම පරණ ගති ගිහින් නෑ...

    anura kiwwe eeye ban me thread eke mama kiwwe
    ube logic eka ubatama backfire unada manda
    dan ayeth hitapan sira charitayak kiyala

    https://elakiri.com/threads/දැන්-ඇති-ගෙදර-ඉදපල්ලා.2048575/page-2#post-27702254
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අනුර ඊයේ කිව්වම නේ කට්ටිය පොස්ට් හදලා අද උදේ share කරේ ඉතිං?

    hari etakota anuraya sira neda? mokada pora eeye kiwwane
    ube logic ekata anuwa chater ada ara news eken passe post dapu ayane
     
    gama22

    Well-known member
  • 88/89 ට JVP තමයි වග කියන්න ඕන.
    තනි අතින් අප්පුඩි ගහන්න බෑ යාලුවා . එදත් ස්මර්ට් ෆෝන් තිබ්බ නම් . පාලකයන්ගේ නිරුවත එලියට එයි. ඒත් එදා දඩ බල්ලන් දිනන ලදි . මේ 2022 පරම්පරාව වෙනස්. නාකින්ට වඩා මේ තාරුණ්‍ය අරුතවත් ඒ ගැන සතුටුයි. 😎
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඇයි පෙරේදා පොලු අරන් පාරට බැස්ස කාඩ්බෝඩ් වීරයෝ දැනුත් බැහාපල්ල පාරට..මොකටද සාමකාමී..රෙද්දේ ගූ ගිහින් පක්කිලි ටිකට වෙඩි තියනවා කිව්වවම