දැන් ඇති සඳරු

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    වැඩිහිටියෝ හිටියත් එකයි නැතත් එකයි. ඒකි එකිට ඕනා දේ කරනවනෙම් අනිත් උනුත් සල්ලි දෙනවානම් මොකද? ඒකි බලෙන් ඉල්ලන්නේ නැනේ.

    මේකේ එවුනුයි බුකියේ එවුනුයි ඒකිට බැන බැන හුල්ලනවා. ඒකි හොඳට හම්බ කරනවා. ඒකිට සල්ලි බනින උන්ට හුලං.
    ඔයාලත් රැවටිලා මෙහෙම සල්ලි දෙන්න යන්න එපා😂. මේ මෙකිගේම සෙට් එකේ එකෙක් දෙන්නේ ඔය
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒකනෙ බන්. 50 million stars කියලනෙ පේන්නෙ. නොදකින් කොටුවෙ බඩ්ඩකුත් රුපියල් 200 ගන්නවලු.
    දෙසීයට බඩු ඉන්නවද?

    1628509895740.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    මම හිතන්නේ මේකත් එක විදිහක ෆෙටිෂ් එකක්, සල්ලි ගෙවන එකා වෙනුවෙන් ඒ කෙල්ල නටනවා, ඒකිට රෙස්ට් කරන්න නොදී එක දිගට ඩාන්ස් කරන්න පොළඹවන්නේ, දිගටම සල්ලි දාන්නේ එකයි, ඉතින් ඔය සඳරු කියන එකා මෝඩයෙක් නම් නෙවේ උගේ සේක්ෂුවල් ඔබ්ජෙක්ට් එක මේ කෙල්ල. .
    And ඉතින් ආතල් එකට. මාසෙට ලොකු ගානක් හම්බ කරන එකෙක්නන් රු.1000ක් 2000ක් වියදම් කරන එක මහ දෙයක් නෙමේනෙ.
     
    • Like
    Reactions: Mohowk

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    And ඉතින් ආතල් එකට. මාසෙට ලොකු ගානක් හම්බ කරන එකෙක්නන් රු.1000ක් 2000ක් වියදම් කරන එක මහ දෙයක් නෙමේනෙ.
    ඔව් නිකන් ස්ට්‍රිපර් කෙනෙකුට සල්ලි දාන්ව වගේ තමා
     
    • Like
    Reactions: Mohowk

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    කොහොමද ස්ටාර්ස් දෙනකොට ඒ සින්දුව ප්ලේ වෙන්නේ... කෙල්ලම සෙට් කරපු එකක් ද?
     
    • Like
    Reactions: Mohowk

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    mokakda ban me streaming seen eka?
    ohoma cool eke pubg cod gahanna puluwanda?
    api as kadaagena screen eka diha balan gahanne game ekak. mun athal eke gahanawane. dance karanawath ekka
     
    • Like
    Reactions: Mohowk

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    කෝ ඉතින් ඔහොම බෑ නිකන් තියෙන ලයික් එක දෙන්න අනේ... ලයික් කරන්න ෂෙයාර් කරන්න කමෙන්ට්ස් කරන්න....තින්ක්වී අයියා
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම හිතන්නේ මේකත් එක විදිහක ෆෙටිෂ් එකක්, සල්ලි ගෙවන එකා වෙනුවෙන් ඒ කෙල්ල නටනවා, ඒකිට රෙස්ට් කරන්න නොදී එක දිගට ඩාන්ස් කරන්න පොළඹවන්නේ, දිගටම සල්ලි දාන්නේ එකයි, ඉතින් ඔය සඳරු කියන එකා මෝඩයෙක් නම් නෙවේ උගේ සේක්ෂුවල් ඔබ්ජෙක්ට් එක මේ කෙල්ල. .
    Fetish ekanm kellata wage bn
    Meki hasirennema oma
    Exhibitionist knk wage

    මේ වෙනකොට සඳරු... 😁 😁

    Proud Rio 2016 GIF by International Paralympic Committee
    Ekige set eke ekk kiyla kiynneh
    ඔයාලත් රැවටිලා මෙහෙම සල්ලි දෙන්න යන්න එපා😂. මේ මෙකිගේම සෙට් එකේ එකෙක් දෙන්නේ ඔය
    Ewage neh
    Me magul nawattanna ona... fb ekatath meken commission ekak yanawa.. rate mechchara forex crisis ekak thiyedddi lankawe kellek natanawa balana lankawe un fb ekata dollar pudanawa
    Gas , kiripiti nathi sinhalu sanasenne mewa Balala bn
    Meki ekama dance ekane bn danna
    Dance nwei poddk gala pennana eka krnne
    සම්දරු අයියා.
    View attachment 138328
    Night duty neh
    ඔව් නිකන් ස්ට්‍රිපර් කෙනෙකුට සල්ලි දාන්ව වගේ තමා
    Kellage hobby eka
    කොහොමද ස්ටාර්ස් දෙනකොට ඒ සින්දුව ප්ලේ වෙන්නේ... කෙල්ලම සෙට් කරපු එකක් ද?
    Ewage neh
    Hina kala marenawa yako :lol:
    😁
    mokakda ban me streaming seen eka?
    ohoma cool eke pubg cod gahanna puluwanda?
    api as kadaagena screen eka diha balan gahanne game ekak. mun athal eke gahanawane. dance karanawath ekka
    අඩේ ඒක ඇත්ත
    මුං බහිනවා ඇත්තෙ වැඩිය කට්ටිය බහින්නෙ නැති තැන්වලට
    කෝ ඉතින් ඔහොම බෑ නිකන් තියෙන ලයික් එක දෙන්න අනේ... ලයික් කරන්න ෂෙයාර් කරන්න කමෙන්ට්ස් කරන්න....තින්ක්වී අයියා
    හ්ම් ම්.. ම්..