ඔයාලත් රැවටිලා මෙහෙම සල්ලි දෙන්න යන්න එපාවැඩිහිටියෝ හිටියත් එකයි නැතත් එකයි. ඒකි එකිට ඕනා දේ කරනවනෙම් අනිත් උනුත් සල්ලි දෙනවානම් මොකද? ඒකි බලෙන් ඉල්ලන්නේ නැනේ.
මේකේ එවුනුයි බුකියේ එවුනුයි ඒකිට බැන බැන හුල්ලනවා. ඒකි හොඳට හම්බ කරනවා. ඒකිට සල්ලි බනින උන්ට හුලං.

