දැන් ඇති සඳරු

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    ඇයි මේකි මේ තරු ටොන් මිලියන පනහක් දෙනවා කියන්නෙ😕
     
    • Like
    Reactions: Mohowk

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    උබ කියන්නෙ සඳරු අයියා මේකිට ඩොලර් මිලියන 5ක් විතර හම්බ කරල දුන්න කියලද? 🤣🤣🤣
    මම එහෙම කිව්වේ නැහැ. මම කිව්වේ එක ස්ටාර් එකකට එෆ්බී එකෙන් ගෙවන ගාන. ලංකාවේ ස්ට්‍රීමර්ස්ලට ගෙවනවද දන්නේ නැහැ.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    0.01*50 = 0.5 USD = 100 LKR

    රුපියල් 100ට නලවන්නෙ.
    දැන් දැක්කේ ඒකිගේ ස්ට්‍රීම් එකේ 50 මිලියන් කියලා පෙන්නුවට චැට් එකේ පෙන්නන්නේ 50ක් කියලා. උබ හරි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,267
    100,050
    113
    50 ක් නෙමෙයි බන් 50 මිලියන් ස්‍ටාර්ස්
    පහල මැසේජ් බලන්න මචන් උඩ තියෙන්නෙ කස්ටම් මැසේජ් එකක්

    1628505172353.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama

    මේකිගෙ ගෙදර වැඩිහිටියො නැද්ද මංදා

    වැඩිහිටියෝ හිටියත් එකයි නැතත් එකයි. ඒකි එකිට ඕනා දේ කරනවනෙම් අනිත් උනුත් සල්ලි දෙනවානම් මොකද? ඒකි බලෙන් ඉල්ලන්නේ නැනේ.

    මේකේ එවුනුයි බුකියේ එවුනුයි ඒකිට බැන බැන හුල්ලනවා. ඒකි හොඳට හම්බ කරනවා. ඒකිට සල්ලි බනින උන්ට හුලං.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පහල මැසේජ් බලන්න මචන් උඩ තියෙන්නෙ කස්ටම් මැසේජ් එකක්

    View attachment 138299
    Ado uge profile ekata giya,,

    Kukaha Higana හැත්තක් බං ලංකාවෙ නං ඉන්න‌ෙ

    උට බැනලා comment danawa, patta low bn, 3rd class vicious vibrants everywhere..
     
    • Like
    Reactions: Mohowk and tha123

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි මේකි මේ තරු ටොන් මිලියන පනහක් දෙනවා කියන්නෙ😕
    අනේ මන්ඩා
    ඔය ස්ටාර් එකක වටිනාකම කීයද.?
    50ක් 0.5$
    keeyak hambenawada ban ekigata den?
    ස්ටාර් වලින් රු500ක් හම්බෙන්නැති වැඩිම
    මේකිව සල්ලි නෙවෙයි ප්‍රසිද්ධිය ඕන
    දැන් දැක්කේ ඒකිගේ ස්ට්‍රීම් එකේ 50 මිලියන් කියලා පෙන්නුවට චැට් එකේ පෙන්නන්නේ 50ක් කියලා. උබ හරි
    ඔව්
    වැඩිහිටියෝ හිටියත් එකයි නැතත් එකයි. ඒකි එකිට ඕනා දේ කරනවනෙම් අනිත් උනුත් සල්ලි දෙනවානම් මොකද? ඒකි බලෙන් ඉල්ලන්නේ නැනේ.

    මේකේ එවුනුයි බුකියේ එවුනුයි ඒකිට බැන බැන හුල්ලනවා. ඒකි හොඳට හම්බ කරනවා. ඒකිට සල්ලි බනින උන්ට හුලං.
    රු500ක් හම්බෙන්නැති
    මේකිව එච්චර අහේනියක් නෑ බං
    Ado uge profile ekata giya,,

    Kukaha Higana හැත්තක් බං ලංකාවෙ නං ඉන්න‌ෙ

    උට බැනලා comment danawa, patta low bn, 3rd class vicious vibrants everywhere..
    ඔව් කන බොන උන් දැක්කම යැදලා හූල්ලන උන් ඉන්නෙ. හිතේ කැක්කුමට හරියන් නැථ්තෙ
     
    • Like
    Reactions: niyomax

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ මේකත් එක විදිහක ෆෙටිෂ් එකක්, සල්ලි ගෙවන එකා වෙනුවෙන් ඒ කෙල්ල නටනවා, ඒකිට රෙස්ට් කරන්න නොදී එක දිගට ඩාන්ස් කරන්න පොළඹවන්නේ, දිගටම සල්ලි දාන්නේ එකයි, ඉතින් ඔය සඳරු කියන එකා මෝඩයෙක් නම් නෙවේ උගේ සේක්ෂුවල් ඔබ්ජෙක්ට් එක මේ කෙල්ල. .