0.01 usdඔය ස්ටාර් එකක වටිනාකම කීයද.?
0.01 usd
මම එහෙම කිව්වේ නැහැ. මම කිව්වේ එක ස්ටාර් එකකට එෆ්බී එකෙන් ගෙවන ගාන. ලංකාවේ ස්ට්‍රීමර්ස්ලට ගෙවනවද දන්නේ නැහැ.උබ කියන්නෙ සඳරු අයියා මේකිට ඩොලර් මිලියන 5ක් විතර හම්බ කරල දුන්න කියලද?![]()
0.01*50 = 0.5 USD = 100 LKRඋබ කියන්නෙ සඳරු අයියා මේකිට ඩොලර් මිලියන 5ක් විතර හම්බ කරල දුන්න කියලද?![]()
දැන් දැක්කේ ඒකිගේ ස්ට්‍රීම් එකේ 50 මිලියන් කියලා පෙන්නුවට චැට් එකේ පෙන්නන්නේ 50ක් කියලා. උබ හරි0.01*50 = 0.5 USD = 100 LKR
රුපියල් 100ට නලවන්නෙ.
පහල මැසේජ් බලන්න මචන් උඩ තියෙන්නෙ කස්ටම් මැසේජ් එකක්50 ක් නෙමෙයි බන් 50 මිලියන් ස්‍ටාර්ස්
මේකිගෙ ගෙදර වැඩිහිටියො නැද්ද මංදා
Ado uge profile ekata giya,,
අනේ මන්ඩාඇයි මේකි මේ තරු ටොන් මිලියන පනහක් දෙනවා කියන්නෙ![]()
50ක් 0.5$ඔය ස්ටාර් එකක වටිනාකම කීයද.?
ස්ටාර් වලින් රු500ක් හම්බෙන්නැති වැඩිමkeeyak hambenawada ban ekigata den?
ඔව්දැන් දැක්කේ ඒකිගේ ස්ට්‍රීම් එකේ 50 මිලියන් කියලා පෙන්නුවට චැට් එකේ පෙන්නන්නේ 50ක් කියලා. උබ හරි
රු500ක් හම්බෙන්නැතිවැඩිහිටියෝ හිටියත් එකයි නැතත් එකයි. ඒකි එකිට ඕනා දේ කරනවනෙම් අනිත් උනුත් සල්ලි දෙනවානම් මොකද? ඒකි බලෙන් ඉල්ලන්නේ නැනේ.
මේකේ එවුනුයි බුකියේ එවුනුයි ඒකිට බැන බැන හුල්ලනවා. ඒකි හොඳට හම්බ කරනවා. ඒකිට සල්ලි බනින උන්ට හුලං.
ඔව් කන බොන උන් දැක්කම යැදලා හූල්ලන උන් ඉන්නෙ. හිතේ කැක්කුමට හරියන් නැථ්තෙAdo uge profile ekata giya,,
Kukaha Higana හැත්තක් බං ලංකාවෙ නං ඉන්නෙ
උට බැනලා comment danawa, patta low bn, 3rd class vicious vibrants everywhere..
0.01*50 = 0.5 USD = 100 LKR
රුපියල් 100ට නලවන්නෙ.