දැන් ඉතින් බලන් ඉදිමු ....!!!
මහ මතිවරනෙත් ඉවර වෙලා unp එක දිනුවා ...කොහොමත් තව ටික දවසකින් රනිල් අගමැති විදියට දිවුරුම් දේවී ...කොහොමත් එන්නේ රනිල් ප්රමුක ආණ්ඩුවක් ..එක අතකින් එහෙම උන එකත් හොදයි ...මේකේ ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නේ රනිල් කියන්නේ හොද පාරිශුද්ද චරිතයක් කියල ...තව ටික දවසක් යනකොට මිනිසුන්ට තේරේවි මොකක්ද වෙන්නේ මොකක්ද උනේ කියල ..අපි දැක්ක 2001 දී කරපු දේවල් ..අනු ගණන් වල කරපු දේවල් ...අපි බලමු ඔය කියන විදියටම යහ පාලනය තියේවිද , හොර වැඩ නොකර ඉදීවිද ,මැර වැඩ නොකර ඉදීවිද , TNA කියන විදියට නටන්නේ නැතුව ඉදීවිද ,රවී කියපු විදියට paypal ලංකාවට දේවිද රැකියා දස ලක්ෂයක් දේවිද කියල...