මම දැක්කා මානසික ප්‍රශ්න ගෲප් වල අහවල් ඩිග්‍රි එකක් කරා ජොබ් නැතුව වේලෙනවා කියන උන්.
දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?
එහෙම වෙලා තියෙන්නෙ මොන වගේ ෆීල්ඩ්ස්වලට ද?
එහෙම වෙන හේතු වුනු දේවල් උබලට පේනවද?
එන්න එන්න expand වෙන ජොබ් මාකට් එකේ කරන්න අමාරුයි ජොබ් හොයන්න අමාරුයි කියන එක හිතාගන්න බෑ මට නම්