දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,486
    6,352
    113
    මම දැක්කා මානසික ප්‍රශ්න ගෲප් වල අහවල් ඩිග්‍රි එකක් කරා ජොබ් නැතුව වේලෙනවා කියන උන්.
    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

    එහෙම වෙලා තියෙන්නෙ මොන වගේ ෆීල්ඩ්ස්වලට ද?

    එහෙම වෙන හේතු වුනු දේවල් උබලට පේනවද?

    එන්න එන්න expand වෙන ජොබ් මාකට් එකේ කරන්න අමාරුයි ජොබ් හොයන්න අමාරුයි කියන එක හිතාගන්න බෑ මට නම්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,643
    9,129

    Degree na apita 😎
     
    • Like
    Reactions: Fiona Dabare

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,352
    113
    රැවටෙන්න එපා. ඔහොම පච ප්‍රචාරය කරන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියල කියන ෆේල් පොන්ස්ල
    නෑ බන් ඉන්ටර්න් හොයාගන්න අමාරුයි කියලා අඩ අඩ ඉන්න උනුත් ගොඩක් ඉන්නවා. බොරුවට දාන ඒව කියලා හිතුනෙ නෑ ඒවා දැක්කම නම්. මොකක් හරි බිබික්කමක් තියෙනවා
     
    • Like
    Reactions: Hyperx99

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    IT ස්කිල් හොඳ උන් නෑ බං, රට පැනලා
    මුල ඉඳන් ට්‍රේන් කරලා හදනවා කියන්නේ ප්‍රශ්න ගොඩක් 🥴
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මම දැක්කා මානසික ප්‍රශ්න ගෲප් වල අහවල් ඩිග්‍රි එකක් කරා ජොබ් නැතුව වේලෙනවා කියන උන්.
    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

    එහෙම වෙලා තියෙන්නෙ මොන වගේ ෆීල්ඩ්ස්වලට ද?

    එහෙම වෙන හේතු වුනු දේවල් උබලට පේනවද?

    එන්න එන්න expand වෙන ජොබ් මාකට් එකේ කරන්න අමාරුයි ජොබ් හොයන්න අමාරුයි කියන එක හිතාගන්න බෑ මට නම්
    මානසික ප්‍රශ්න ගෲප් monawada bun ?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,352
    113
    මානසික ප්‍රශ්න ගෲප් monawada bun ?
    දැන් මේකෙ උන්ගෙ ප්‍රශ්න ඔක්කොම ටික ඒවගෙ අතෑරලා ගෲප් වලට බෝම්බ ගැහුවා වගෙ වෙයි 😂 ගොඩක් තියෙනවා සර්ච් කරපන්කො
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?
    දැන් ඉන්ටර්න් උන්ට ගෙවන්න්නෙ හෙන සොච්චම් පඩි එහෙම්මත්ම එකෙක් තමයි ටිකක් වැඩි පඩියකට යන්නෙ. Contacts තියෙයි නම් ඉතින් Job කොහොමත් නතින්. ගෙදරින් සල්ලි වියදම් කරන එකෙක්ට RS 30000 උනත් ඇති තමන්ගෙ විය්දම් ටික කවර් කරන් Permanent වෙනකන් ගේමක් ගහගන්න.ගොඩක් උන්ට එහෙම අමාරුයි.

    ඉන්ටර්විව් වලදි අහන්ව පඩිය කොච්චර ඔනෙද කියල. අඩුවෙන්ම ඉල්ලන එකාට Job යනව ඉතින්.
    රු 40000-45000ක් වත් ඔනෙ කොලඹ ඉදගෙන කිසි දෙයක් ඉතුරු නොකර Survive වෙන්න විතරක් නම්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Degree na apita 😎
    ඒ උබ above average නිසා. ඕකෙන් කියන්න බැහැ hiring market එක හොඳයි කියලා. Company එකට උබව උනත් එලවලා දාන්න පුලුවන් වෙන එක වෙන්නෙ. Employee ගෙ bargaining power ගොඩක් අඩු වෙන එක හොඳ තත්වයක් නෙමේ. අනිත් දේ degree කියන්නේ tech skills මත් නෙමෙයි.
     
    • Like
    Reactions: icewiz and poopoo

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,643
    9,129
    113
    ඒ උබ above average නිසා. ඕකෙන් කියන්න බැහැ hiring market එක හොඳයි කියලා. Company එකට උබව උනත් එලවලා දාන්න පුලුවන් වෙන එක වෙන්නෙ. Employee ගෙ bargaining power ගොඩක් අඩු වෙන එක හොඳ තත්වයක් නෙමේ. අනිත් දේ degree කියන්නේ tech skills මත් නෙමෙයි.
    Degree thiyena unta pentest ekk hariyt karanawa dakala na. Programming ba, man personally kisima automation ekk use karanne na.

    Cybersecurity kiynne wenama ekakk 🫡.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Degree thiyena unta pentest ekk hariyt karanawa dakala na. Programming ba, man personally kisima automation ekk use karanne na.

    Cybersecurity kiynne wenama ekakk 🫡.
    ඇත්ත. ඔය curiosity එක කැපවීම හැමදාම ඔහොමම තියෙන්නේ නැහැ වයසට යනකොට අඩුවෙනවා සාමාන්‍යයෙන් 🙃 අලුත් දක්ෂ උං එනවා දැන් උබ වගේ. Promote වෙද්දී paper qualifications ඕන වෙනවා organization standard අනුව.
     
    • Sad
    Reactions: Clockwork

    krisco

    Well-known member
  • May 28, 2022
    691
    758
    93
    Degree තිබුණත් වැඩ බැරි උන් ඉන්නවා
    මම හොදට දැකල තියෙන නිසා කියන්නේ
    Mn interview karana godak un cv wala dagena enne nm araka kara meka kara kiyala Basic SQL Querry ekak kiyaganna ba ( MN SE )
     
    • Haha
    Reactions: Clockwork and NaOH