දැන් ඉන්ටර්න් අයට ජොබ් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇයි මේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රහල් තොට මොන IT ද🤣
    ඔන්න ඔහේ ගෙදරට වෙලා පයියක් උරාගෙ අ ඉදපන්
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Supply and Demand.Supply එක වැඩියි. IT නන් දැන් ඉන්න අයගෙ quality එකත් අඩුයි.හුගක් හොද අය migrate කරනව තාම.අලුතෙන් එන අය lead කරන්න experienced අය අඩුයි.ඉන්න අයත් දැන් burnout වෙන්න ඔන්ම මෙන්න ඉන්නෙ. මාත් ලන්කාවෙ සෙට් එකක් outsource කරල එපා වෙලා ඉන්නෙ කෙලින පිස්සු වහන්න වෙලා. යාලුවො නැති කරගන්න බැරි හන්දයි indian එවුන්ට චොර වෙන්න බැරි හන්දයි අල්ලන් යනව. මගෙ life එක easy කරගන්න කියල වැඩේ කලේ දැන් වැඩ double වෙලා. indian pool එකේ ඉන්න skilled labour ලාබයි ඇත්තටම ලන්කාවට වඩා.අනික අලුත් generation එක exploit වෙන්න කැමති නෑ.ඒක හොදයි but indian workforce එක්ක compete වෙද්දි ඒක අවාසියක් වගෙත්.
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    306
    63
    මේ කතාව හරි
    Mn interview karana godak un cv wala dagena enne nm araka kara meka kara kiyala Basic SQL Querry ekak kiyaganna ba ( MN SE )
    එකෙක් හිටියා ලංකාවේ ප්‍රසිද්ධ Pvt රෝහලක IT එකේ , මොනවත් බෑ ඔකොම අහනවා මගෙන් දැන් එකේ නැහැ AU ගිහින්
     
    • Like
    Reactions: iworld

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    AI තියෙන නිසා ඇත්තටම intern ගන්න එක තේරුමක් නැහැ කම්පැනි එකකට...

    උන් කරන වැඩ ඔක්කොම විනාඩියෙන් දෙකෙන් කරගන්න පුලුවන් ඉන්න එකෙක්ටම.

    තව මාස හයකින්, අවුරුද්දකින් මේ කෝඩ් ලියන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම උඩ යට ගහනවා...දැනටම වෙලා ඉවරයි...මාත් AI agent එකක් පාවිච්චි කරනවා $20 subscription එකකට... ඇත්තටම ඉන්ටන් කෙනෙක්ට වැඩක් කරගන්න කියන්න ඕන ටිකම ai එකට දැම්මා ම ඌ කෝඩ් එක ලියලා, ෆයිල් ටිකත් හදලා දැන් PR එකත් දම්මන්න පුලුවන්...
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    IT degree karapu un , IT field eke un full anathai. thawa 5 k 10k yaddi lide paninna wenne. hoda welawata hamoma karaddi kare nathuwa wena filed ekakta giye
     
    • Haha
    Reactions: kolavari

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    එකෙක් හිටියා ලංකාවේ ප්‍රසිද්ධ Pvt රෝහලක IT එකේ , මොනවත් බෑ ඔකොම අහනවා මගෙන් දැන් එකේ නැහැ AU ගිහින්
    Durdans ekeda hitiye 😂
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,431
    4,682
    113
    Intern oppurtunity nam sahena adui, ape eketh indala indala set ekak gatta, mulin kiwwe eken 50% permanent karanawa kiyala. but antimata decision eka ape kisima kenek permanent karanne naha kiyala.
    aneka man dakka uda liyala tiyenawa, kattiya migrate karanawa kiyala. eka sahena atta, ekath ekka honda waddo hoyanawa kiyana eka hari amaru wadak, inna aya mara widiyata burnout wenawa. aluthen honda SE la gattath (ATL, TL nam hoyanna pattama amarui) un awuruddak wage indala Masters walata rata yanawa :-( unawa train karana untath epa wenawa.
     
    • Like
    Reactions: Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ලංකාවේ මිනිහාගේ ගෝත්‍රික ලක්ෂණ අනුව ජොබක් ලේසියට දෙන්නේ නෑ.... තමන්ගේ පවුලේ, ඉස්කෝලේ, යාළුකම වගේ ගෝත්‍රයකට අයිති නැති අයට.

    හොඳම වැඩේ අතින් කාලා හරි set වෙන තැනකට යන එක.
     
    • Like
    Reactions: Emarald

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Chatgpt එන කාලෙම ඔය AI වල effect එකෙන් IT ජොබ් මාකට් එකට වෙන්න පුලුවන් සන්තෑසිය ගැන අපි කිව්වම සමහර අය කිව්වෙම නෑ ජොබ් වලට අවුලක් වෙන්නෙ නෑ AI වලින් තවත් ජොබ් opportunities වැඩිවෙන එක තමයි වෙන්නෙ jobs replace වෙන්නෙ නෑ කියල. ඒ ගැන කතාවෙලා ඕනෙ නම් උපරිම අවුරුදු එකහමාරක් ඇති. දැන් කොහොමද තත්වෙ. මේ thread එකෙත් ඒ දවස් වල එහෙම වෙන්නෙ නෑ කියපු එක්කෙනෙක් දෙන්නෙක් මගෙ මතකෙ ඉන්නව දැන් එහෙම වෙලා කියන පැත්තට හිතන. තාම ඔය හරියට AI use කරන්න පටන් ගත්තෙත් නැතුව..

    IT පැත්තකින් තියන්නකො. මේ ලගදි නිව්ස් වල පෙන්නුව කිසිම surgeon කෙනෙක් නැතුව රෝබෝ කෙනෙක් යුස් කරල surgery එකක් කරල තිබ්බ. ඒක මෙහෙ නිව්ස් වලත් පෙන්නුව. ඒ surgery එක රොබෝ කෙනෙක් ගෙන් කරල තිබ්බෙම ඒ surgery එක ගොඩක් critical නිසාලු . රෝබෝගෙ accuracy එක surgery එක success වෙන්න අත්‍යවශ්‍ය නිසා. Surgeons ල use කරල ඒ surgery එක ඒ accuracy එකෙන් කරන්න බැරි නිසයි රොබෝව use කරල තිබ්බෙ.



    මේකට සතියකට කලින් China වල patient කෙනෙක්ව Italy වල ඉදන් surgeon කෙනෙක් රොබෝ කෙනෙක් use කරල operate කරල තිබ්බ. ඒක තමයි World's first Tele Surgery එක.

     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Danatama balapan IT job market ekata wela thiyena de. thama hariyata AI use wenneth nathuwa.

    intern wath hoyagnna baruwa kochchra un dagalanawada.
    Samanyen IT karanne Aluth dewal learn karanna wagemai learn karapuwa unlearn karanna puluwan Aya. Technology walata baye IT nokarana Aya kohomath IT karanna oni ne.

    IT newei monawa kalath wenas wenna bari una wanda wenawa. Thiyana Job Nathi wela aluth ewa hadenawa nam ewata ikmnta Maru wenna molayak samanyen IT karana unta thiye. Nathi una khmath salli balagena witharak IT kala un
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Samanyen IT karanne Aluth dewal learn karanna wagemai learn karapuwa unlearn karanna puluwan Aya. Technology walata baye IT nokarana Aya kohomath IT karanna oni ne.

    IT newei monawa kalath wenas wenna bari una wanda wenawa. Thiyana Job Nathi wela aluth ewa hadenawa nam ewata ikmnta Maru wenna molayak samanyen IT karana unta thiye. Nathi una khmath salli balagena witharak IT kala un
    awurudu ganak specific subject ekak focus karala igena gena , skills aragena ekata opportunities nathi unama ayeth wena dewal walata sarena sare adapt wenawa kiyana ekanam karumayak. IT tharam wena kisima field ekaka job secuirity ohoma risk ekak na.
    disadvantage wadiy anika anith ewata wada, stress eka, work load wage. social status anthimai thawa
     
    • Like
    • Wow
    Reactions: NaOH and Emarald

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Man danna kellek innw s*** eke it dgree ekak karana dan intern hoynw 80 ganakt cv dammalu tama set une nalu gedra minissu pissu hadila wage eka eka connection walt call kara kara intern gana ahnw

    Tiyn lakuma awl loan ekak dala dgree eka karawanne paw itin eka hindd kohed patta awlen inne e minissu
     
    • Wow
    Reactions: Hankook and Mr.dark