දැන් ඉන්න පොඩි උන් ගන්න දෙයක් නෑ 18+

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඇබිත්තයෙක් පුපේ ඇරියහින්ද උඹ පන්සල් එක්ක තරහ උනාට අපිට කරන්න දෙයක් නෑ පොන්ස්. නිකං ත්‍රෙඩ් වල රෙන්න එපා.

    උඹ වගේ පී ඩයල් පොඩ්ඩක් අවුස්සනව ඇරෙන්න උඹත් එක්ක මොන කතාද පොන්ස්.

    කලින්පාර වාදකරන්න ඇවිත් රිදෝගෙන ත්‍රෙඩ් එකකුත් දැම්ම නේද මට පොන්නයා කියනව අනේ මාව ඉස්පිරිතාලකට දාන්නෝ කියල 😂😂.

    මේ පාරවත් එහෙම බලාංශෙ ලදරු වැඩ කරල නිකං විහිළුවක් වෙන්න එපා පොන්ස්. ලිංගික අධ්‍යාපනයට කලින් පොඩ්ඩක් ලදරු මානසිකත්වයෙන් එලියට ඇවිත් ඉඳපං. ඊට පස්සෙ බැරියැ ලිංගික අධ්‍යාපනය කොරන්න.
    තෝ නෙ රිදිලා මම ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇත්තනම් පුක දෙන්නෙ. නිකං පුක දෙන්න එපා පොන්ස්. තෝ තමයි හැමතිස්සෙ ම පස්සෙන් ඇවිත් හැමිනෙන්නෙ ගේ ගේ ගගා. ට්‍රාන්ස්සෙක්ෂුවල් කෙනෙක් ගැන දාපු ත්‍රෙඩ් එක දාපු දවසේ ඉදලා තොට හෙන කැහිල්ල. තොට තියෙන්නෙ මානසික රෝගයක්. ට්‍රාන්ස්ෆෝබික් පොන්නයා🤣🤣🤣 අංගොඩ යවන්න ඕන පොන්නයොන්ට එලියෙ ඉන්න දීපුව ම ඔහොම තමයි. පන්සලේ ගල් පොන්නයා

    පන්සලට පුක දුන්නට කමක් නෑ. පබ්ලික් ෆෝරම්වල උබෙ පොන්නකම් ප්‍රදර්ශනය කරන්න එපා. Ignore කරා. පන්සලට පුක දිදී ඉදපන්. ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් ඇවිල්ල පුක දෙන්න එපා.
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    දැන් උපදේශනයක් දුන්නම උගේ ගෙදර මිනිස්සු, අසල්වැසියෝ, ගුරුවරු ඔක්කොම මේ සිද්ධිය ගැන කතා කරන එකක් නෑ...මේ ලමයව පිස්සෙක් ගානට දාලා කතා කරන එකක් නෑ නේද?? ඒකයි අවුල...

    මානසික ගැටලුවක් තියෙන මනුස්සයෙක්, මේක දොස්තර කෙනෙක් ලඟට ගියානම් හොඳ කරන්නත් තිබුනා...ගෑනිට වරදක් කියන්නත් බෑ...ඒත් ෆේස්බුක් දාපු එකෙන් අර ලමයට ලොකු හානියක් වෙනවා ඊට වඩා....

    හිතපන් උඹට මානසික ලෙඩක් හැදිලා එක පාරටම උඹ පාරේ හෙලුවෙන් කුණුහරුප කිය කිය යන්න සිද්ධ වුනා කියලා සතියක්...ඉන් පස්සේ උඹ බෙහෙත් අරන් හොඳ වෙලා එනකොට හැම තැනම උඹේ වීඩියෝ එක share වෙලා, අසල්වැසියෝ, රස්සාව කරන තැන උන් ඔක්කොම ඕක දැකලා උඹව ජෝක් එකක් කරගෙන පිස්සෙක් ගානට දාලා තියෙනකොට කොහොම ආතල් එකක් තියෙයිද?? අද මේ ලමයා හෙට උඹ වෙන්න පුලුවන්...මානසික ආබාධ එහෙමයි...
    ප්‍රශ්නෙ තමන්ගෙ නොවෙන තාක් පිළිතුරු දාර්ශනිකයිනෙ.
     
    • Like
    Reactions: roshantele

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    Lmao.. A 16 yrs old masturbating in public should be neglected 😅? Bit complicated situations කියන්නේ ඕවට නෙවෙයි bro..complicated scenarios කියන්නම් ඔයා මේකට reply කරොත්...සාමාන්‍ය දැනුමක් තියෙන ඕන එකෙක්ට තේරෙන දේවල්..


    ඒ කෙල්ල Video කරලා නොදැම්ම නම් ඒත් උඹලා ඒවා ගැන කතා කරනවද? නෑ නෙ.. ඒ ගෑනි එයාගේ ආරක්ෂාවට පියවරක් ගත්තා.. ඒ නිසා නෙ උඹලත් ඕක දැනගෙන හෑලි ලියන්නෙ..උඹලා කියන විදිහට මේ ගෑනි ඕක දැක්කම ළඟට ගිහින් කියන්න ඕන පුතෙ ඕක කරන්න එපා කියලා 😅ඕක කිව්වම මූ මොනවා කරයිද කියලා කවුද දන්නේ.. ඒ ගෑනි ගෙ self defense එකට කරපු දේ හරි.. දැන් තියෙන්නෙ උපදේශනයක් දෙන්න.. එතනින් පස්සෙත් ඕක නිසා ඌ charter කරනවනම් අන්න එතන අවුලක් තියෙනවා.. ඒ වෙනකම් ටික ඒ විදිහට සිද්ධ වෙන්න ඕන..

    Lmao.. A 16 yrs old masturbating in public should be neglected 😅?
    As I beleive there are options
    1) Neglect -
    2) Take actions - Correct Action ( this is what I called complicated. You can take action to direct this kid to a proper consultation. mostly these kind a mentalities are temperory things. can avoid. But todays world no one interest in onvoleve in to such shitty messes. thats why I said it is complicated decision )
    3) Take action - Wrong Action ( what she did, from her point of view it is a defensive act, understand . but exposing a peson s identiry on social media like this can ruin that person s entire life. I personally feel that is too irony punishment for that kid )

    "complicated scenarios කියන්නම් ඔයා මේකට reply කරොත්"

    Please share you r experience, love to hear it.
     
    • Like
    Reactions: siri_ayya

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ක්ක්ක්ක්ක්ක්ක් kiyanne mokakda bro. api 2000ta kalin. so tube light.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    what she did, from her point of view it is a defensive act, understand . but exposing a peson s identiry on social media like this can ruin that person s entire life. I personally feel that is too irony punishment for that kid
    Looking back, I also now think posting that on social media was a mistake.. She could have handed it over to the police and create a "win-win" situation there. However, I'm not sure that police would have the necessary skills to take the right actions instead of just producing him to the court.
     

    Sen-lu

    Well-known member
  • තෝ නෙ රිදිලා මම ත්‍රෙඩ් එකක් දැම්මොත් ඇත්තනම් පුක දෙන්නෙ. නිකං පුක දෙන්න එපා පොන්ස්. තෝ තමයි හැමතිස්සෙ ම පස්සෙන් ඇවිත් හැමිනෙන්නෙ ගේ ගේ ගගා. ට්‍රාන්ස්සෙක්ෂුවල් කෙනෙක් ගැන දාපු ත්‍රෙඩ් එක දාපු දවසේ ඉදලා තොට හෙන කැහිල්ල. තොට තියෙන්නෙ මානසික රෝගයක්. ට්‍රාන්ස්ෆෝබික් පොන්නයා🤣🤣🤣 අංගොඩ යවන්න ඕන පොන්නයොන්ට එලියෙ ඉන්න දීපුව ම ඔහොම තමයි. පන්සලේ ගල් පොන්නයා

    පන්සලට පුක දුන්නට කමක් නෑ. පබ්ලික් ෆෝරම්වල උබෙ පොන්නකම් ප්‍රදර්ශනය කරන්න එපා. Ignore කරා. පන්සලට පුක දිදී ඉදපන්. ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් ඇවිල්ල පුක දෙන්න එපා.
    My self ගැන රචනයක් ලීවද පොන්ස් 😂😂.


    හරි නරකයි මාව ignore කරල මාරම පාඩුවක් උනේ 😞😞.