දැන් ඉන්න පොඩි far ගයො කොම්පියුස් වෙන පොටෝ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,687
    8,425
    113
    2002 වගේ කැන්ට්මෙන් ෆ්ලොෆි එකක් අරන් උඩ සාක්කුවේ දාගෙන හිටියා ආසාවට. දවසක් කොම්පීටර් රූම් එකේ ඉන්නකොට එකෙක්ට කියලා ඔකට මරියෝ දාගත්තා. පස්සේ කාලෙකෙ ඒක ප්ලේ කරන්න යනකොට දැනගත්තේ අරූ වැඩර් වගේ හිටියට දාල තියෙන්නෙ ඩෙස්ක්ටොප් අයිකන් කියලා 😆
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    2002 වගේ කැන්ට්මෙන් ෆ්ලොෆි එකක් අරන් උඩ සාක්කුවේ දාගෙන හිටියා ආසාවට. දවසක් කොම්පීටර් රූම් එකේ ඉන්නකොට එකෙක්ට කියලා ඔකට මරියෝ දාගත්තා. පස්සේ කාලෙකෙ ඒක ප්ලේ කරන්න යනකොට දැනගත්තේ අරූ වැඩර් වගේ හිටියට දාල තියෙන්නෙ ඩෙස්ක්ටොප් අයිකන් කියලා 😆
    වයස කීයද 50+
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    මට මුලින්ම හම්බුන කම්පියුටර් එක ඩොස් තිබ්බෙ. ඩ්‍රියිව් 2ක් තියෙනවා, රැම් එක 256KB. බූට් වෙන්න එක ඩ්‍රයිව් එකක අඟල් 5 ෆ්ලොපිය දාන්න ඕනා. අනිත් එකේ තමා එක එක program වල ඩිස්ක් එක දන්නෙ. ඒක පාවිච්චි කරන කාලෙ ලංකාවට වින්ඩොව්ස් 95/98 ඇවිල්ලා තිබ්බද කොහෙද. කොහොමහරි සල්ලි තිබ්බෙ නානෙ බන්, අරක corrupt උනාට පස්සෙ අයින් කරලා දැම්ම.
    There was 8 inch floppies before this. It was by Shugart Associates, developed by Alan Shugart of IBM.. Later on the 5.25 and the 3.5 inch versions arrived.
    The first microcomputers ran on CP/M developed by Digital Research.
     
    • Wow
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,615
    75,542
    113
    There was 8 inch floppies before this. It was by Shugart Associates, developed by Alan Shugart of IBM.. Later on the 5.25 and the 3.5 inch versions arrived.
    The first microcomputers ran on CP/M developed by Digital Research.
    Yeah, we learned about the 8inch one, but never got the chance to use it, I think I had one. My uncles used to be in to computers and had experience with them since they worked abroad. But the one I had was a leading edge computer using msdos on a 5 inch floppy. It got handed over to by one of my cousin (dudes folks were filthy rich)
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,160
    10,018
    113
    Game gahnwa kiyala cafe ekata gihin wala balala eken elewwa
    internet cafe eka ahuwa mokatada internet use karnne kiyala? man kiwwa educational deyak search karnna kiyala. kohemahari muge internet ekta use karna pc tibbe athule partition vage gahala. mama danne na balana ewwa broswer history save wenawa kiyala. eelaga para giya welawe kariya use karnna denna ba kiyala, kiwwa ganunge heluwa balana eka da ube educational dewal kiyala. lajjawata patha plathka giye na.

    Super Mario තිබ්බේ නෑ බොරු නොකියා හිටු. Dave තිබ්බ

    Dave, super mario ehemath owa asse thibba
    supermario tibba macahn. supermario 2 kiyala ekakuth tibba issra. floppydisk save karan awilla play kala.
    ------ Post added on Jan 7, 2026 at 7:33 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,639
    14,753
    113
    35
    Spain
    ඕක නැතුව ඉස්සර වින්ඩෝස් දාන ඒව සුම්මා!
    ඔවු බන් ඉස්සර වින්ඩෝස් 98 කාලේ බූට් කරගෙන හාඩ් එක ෆෝමැට් කරේ ෆ්ලොපි එකෙන්. ඊට පස්සේ 98 ඩිස්ක් එක දාල වින්ඩෝස් ගැහුවා.
     
    • Love
    Reactions: kinkon

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    1767928227987.png
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒ කාලේ තිබ්බ ඉන්ටනෙට් කැෆේ වලට රිංගා...
    අපි දාපු ඩිස්ක් බොලා දාන්න හිතලවත් නෑ සුද්දා...
    🫡
    ❤️
    🙏


    මේ පොස්ට් එක ෆේස්බුක් එකෙන් උපුටා ගත්තෙමි.


    610878931_10236503840909354_6072223512430419603_n.jpg

    Save icon eka 3d print karala