අනික floppy drive දෙකයි.win 7 thiyenne Edit ekakwath hariyata gahaganna theenne na porata
පව් හුට්ටො මගෙ යාලුවෙක් ඕකාoya manjula siriwardana kiyana bebadda neda? hamotama joke karana habai jokes baraganna bari dial ekak oka
වයස කීයද 50+2002 වගේ කැන්ට්මෙන් ෆ්ලොෆි එකක් අරන් උඩ සාක්කුවේ දාගෙන හිටියා ආසාවට. දවසක් කොම්පීටර් රූම් එකේ ඉන්නකොට එකෙක්ට කියලා ඔකට මරියෝ දාගත්තා. පස්සේ කාලෙකෙ ඒක ප්ලේ කරන්න යනකොට දැනගත්තේ අරූ වැඩර් වගේ හිටියට දාල තියෙන්නෙ ඩෙස්ක්ටොප් අයිකන් කියලා![]()
There was 8 inch floppies before this. It was by Shugart Associates, developed by Alan Shugart of IBM.. Later on the 5.25 and the 3.5 inch versions arrived.මට මුලින්ම හම්බුන කම්පියුටර් එක ඩොස් තිබ්බෙ. ඩ්‍රියිව් 2ක් තියෙනවා, රැම් එක 256KB. බූට් වෙන්න එක ඩ්‍රයිව් එකක අඟල් 5 ෆ්ලොපිය දාන්න ඕනා. අනිත් එකේ තමා එක එක program වල ඩිස්ක් එක දන්නෙ. ඒක පාවිච්චි කරන කාලෙ ලංකාවට වින්ඩොව්ස් 95/98 ඇවිල්ලා තිබ්බද කොහෙද. කොහොමහරි සල්ලි තිබ්බෙ නානෙ බන්, අරක corrupt උනාට පස්සෙ අයින් කරලා දැම්ම.
Super Mario තිබ්බේ නෑ බොරු නොකියා හිටු. Dave තිබ්බDave, super mario ehemath owa asse thibba
Yeah, we learned about the 8inch one, but never got the chance to use it, I think I had one. My uncles used to be in to computers and had experience with them since they worked abroad. But the one I had was a leading edge computer using msdos on a 5 inch floppy. It got handed over to by one of my cousin (dudes folks were filthy rich)There was 8 inch floppies before this. It was by Shugart Associates, developed by Alan Shugart of IBM.. Later on the 5.25 and the 3.5 inch versions arrived.
The first microcomputers ran on CP/M developed by Digital Research.
internet cafe eka ahuwa mokatada internet use karnne kiyala? man kiwwa educational deyak search karnna kiyala. kohemahari muge internet ekta use karna pc tibbe athule partition vage gahala. mama danne na balana ewwa broswer history save wenawa kiyala. eelaga para giya welawe kariya use karnna denna ba kiyala, kiwwa ganunge heluwa balana eka da ube educational dewal kiyala. lajjawata patha plathka giye na.Game gahnwa kiyala cafe ekata gihin wala balala eken elewwa
Super Mario තිබ්බේ නෑ බොරු නොකියා හිටු. Dave තිබ්බ
supermario tibba macahn. supermario 2 kiyala ekakuth tibba issra. floppydisk save karan awilla play kala.Dave, super mario ehemath owa asse thibba
ටිපිකල් බයිය ඉව්Okata game wala shortcut eka copy karala hithuwa game ekama copy kala kiyala![]()
ඔවු බන් ඉස්සර වින්ඩෝස් 98 කාලේ බූට් කරගෙන හාඩ් එක ෆෝමැට් කරේ ෆ්ලොපි එකෙන්. ඊට පස්සේ 98 ඩිස්ක් එක දාල වින්ඩෝස් ගැහුවා.ඕක නැතුව ඉස්සර වින්ඩෝස් දාන ඒව සුම්මා!
ඒ කාලේ තිබ්බ ඉන්ටනෙට් කැෆේ වලට රිංගා...
අපි දාපු ඩිස්ක් බොලා දාන්න හිතලවත් නෑ සුද්දා...![]()
![]()
![]()
මේ පොස්ට් එක ෆේස්බුක් එකෙන් උපුටා ගත්තෙමි.
![]()