Galle Bus Stand Eke Uda thattuwe Weekend Eke Podi hujja kollo Ciga gahanwa poranuwa wage. Policiye un balanneth nadda koheda
ඉස්සර ඉස්කොලෙ චිත්‍ර Class එකේ පන්තියෙ වැඩිම ලකුනු තියෙන්නෙ මට.චිත්‍ර හොදට අදින්නත් පුලුවන්. අපිට චිත්‍ර උගන්නකොට ක්ලාස් 3 ක විතර චිත්‍ර කරන උන් එකට පන්තියට දාල ඉගැන්නුවෙ ඒ සීන් එකෙන් හැමොම මාව දන්නව. OL විභාගෙ ලියද්දි එකෙක් තව මැරයො වගෙ එවුන් දෙන්නෙක් එක්ක ඇවිල්ල චිත්‍ර සබ්ජෙක්ට් එක ලියද්දි මගෙ පේපර් එක ඔනෙ කිව්ව බලන් ලියන.
නොදුන්නොත් ගහන්ව කිව්ව. මන් හෙන බය උනා ඒ කාලෙ මම හෙන පොඩී. ඊට්පස්සෙ විභාගෙ ලියන වෙලාවෙ ක්ලාස් එක බලන එකා පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මූ වද දෙනවා.
මම පෙපර් එක දුන්නෙ නෑ. ඒ වෙනුවට උන් 3 දෙනෙක්ට චිත්‍ර ඇදලා පාට කරල දුන්නා.
ඒ ඔක්කොම කරෙ මගෙ වෙලාව කාගෙන ගුටි කන්න වෙන නිසා.
එහෙම කරලත් මට A එකක් තිබුනා.

------
Post added on Mar 30, 2025 at 11:28 PM