දැන් ඉන්න විනයක් නැති සක්කිලි පොඩි උන්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    🎯
    මෙවර සා.පෙලට මුහුණු දුන් 2008 වසරේ උපන් දරුවෙකුගේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක්...
    මතක තියාගන්න. මේවා උත්කර්ෂයට නැගිය යුතු දේවල් නෙවෙයි.
    ළමයෙක් ශිෂ්‍යත්වෙ ෆේල් වෙන එක කමක් නෑ කියමු. ඒක ඇත්තටම පාස් වෙන්න අමාරු විභාගයක්. උසස් පෙළත් එහෙමයි. ඒත් සාමාන්‍ය පෙළ කියන්නේ ලංකාවේ පාස් වෙන්න ලේසිම විභාග අතරින් එකක්. සාමාන්‍යයෙන් ඕන මෝඩයෙක්ට මහන්සි වුණොත් ලකුණු 35 ක් අරං S එකක් ගන්න බැරි නැහැ. අනික විෂයන් 2ක් 3ක් ෆේල් වුණත් ගොඩක් පාසල් වලින් අඩුම කලා අංශයෙන් වත් උසස් පෙළ ලියන්න දෙනවා. අනික මෙයාලට උගන්වන්නත් රටේ මිනිස්සු ගෙවන බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා.
    වැදගත්ම දේ ඒක නෙවෙයි. තව අවුරුදු 5ක් 10 ක් ගියාම, කැම්පස් ගිය ළමයින්ට "අපේ සල්ලි වලින් ඉගෙනගත්තු කුහකයෝ" කියලා බනින්නෙත් අපේ බදු මුදල් නිකරුණේ නාස්ති කරපු මේ අයම තමයි.

    Copied - Here

    486176748-631415292938823-3293842187133041894-n.jpg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උට ඕනේ දෙයක් උගේ පෙපරේ ලිව්වහම මොකද? ඔකේ උත්තර පත්‍ර වෙනම ලියලා දෙන්න තියෙන්න වෙන කොලේක අනික, බදු ගෙවනවා රටේ මිනිස්සු ඔක්කොම, ඔය පෙපර් එක ලියන පොඩි එකා ඩෙටා කාර්ඩ් එකක් දැම්මත් වක්‍ර බදු යනවා රජයට
    "අපේ බදු මුදල් නාස්ති.." ලොල් මයි ඈස්
    රිටිපිකල් රිටාටඩ් පේල් පොන්ස් හෑලි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,149
    113
    අමු කාලකන්නි ඉන්නෙ. පුලුවන් තරම් උබලගෙ ෆැමිලි වල උන්ට කුහක නොවී හරි මග පාදපන්. නැත්නම් දවසක උබලටත් පසුතැවෙන්න වෙයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,915
    10,148
    113
    මේක ඇත්තනම්,
    අපේ කාලෙත් ඔහොම තමයි, ඔය වගේ දෙයක් කරන එක, මම ඉගෙන ගන්නෙ නෑ, උබල ඇයි ඉගෙන ගන්නෙ වගේ හැසිරීම මහා ලොකු දෙයක් විදියට හිතන්නේ. ඒත් ඒ කාලෙ පහුවෙලා ආවම තමයි තේරෙන්නේ ඒ කාලෙ හරි දේ කරානම් අද මෙහෙම චාටර් වෙන්නෙ නෑනෙ කියලා. ඕකට සමාජ වටපිටාව, ආශ්‍රය කරන යාලුවො, කුලය හැමදේම බලපානවා.
    මට ආපහු ඒ කාලෙට යන්න පුලුවන්නම් මම ඉස්සෙල්ලාම කරන්නෙ ආශ්‍රය කරන යාලුවො ටික වෙනස් කරනවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ඔව් මුන් ඊට පස්සේ කට්ටකාලා ඉගෙන ගත්ත දොස්තරලට කියනවා අපේ බදු සල්ලිවලින් ඉගෙන ගත්ත උන්ලු
    ලගදි වේඩ්න් එකකදී මගේ අක්කගේ දුට නෑදෑ වෙන නාකියෙක් මාත් එක්ක ඔය කතාව කිව්වා
    මම උගෙන් ඇහුව අන්කල් කොච්චර වෙනකන් ඉගෙනගත්තද කියලා උ කියන SSC පාස් ලු , මම කිව්වා අපරදනේ ඔයාට වියදන් කරපු බදු සල්ලි කියලා අර කෙල්ල නම් ඩොක්ට කෙනක් හරි උනා අපරාදේ ඔයාට වියදන් කරපු බදු සල්ලි කියලා ඌ නිකම්ම මාරු උනා
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    ටැබ බස්සල ඉන්නේ පොඩි උන් දැන් බොන්නේ නැ.
    Galle Bus Stand Eke Uda thattuwe Weekend Eke Podi hujja kollo Ciga gahanwa poranuwa wage. Policiye un balanneth nadda koheda

    මේක ඇත්තනම්,
    අපේ කාලෙත් ඔහොම තමයි, ඔය වගේ දෙයක් කරන එක, මම ඉගෙන ගන්නෙ නෑ, උබල ඇයි ඉගෙන ගන්නෙ වගේ හැසිරීම මහා ලොකු දෙයක් විදියට හිතන්නේ. ඒත් ඒ කාලෙ පහුවෙලා ආවම තමයි තේරෙන්නේ ඒ කාලෙ හරි දේ කරානම් අද මෙහෙම චාටර් වෙන්නෙ නෑනෙ කියලා. ඕකට සමාජ වටපිටාව, ආශ්‍රය කරන යාලුවො, කුලය හැමදේම බලපානවා.
    මට ආපහු ඒ කාලෙට යන්න පුලුවන්නම් මම ඉස්සෙල්ලාම කරන්නෙ ආශ්‍රය කරන යාලුවො ටික වෙනස් කරනවා.
    ඉස්සර ඉස්කොලෙ චිත්‍ර Class එකේ පන්තියෙ වැඩිම ලකුනු තියෙන්නෙ මට.චිත්‍ර හොදට අදින්නත් පුලුවන්. අපිට චිත්‍ර උගන්නකොට ක්ලාස් 3 ක විතර චිත්‍ර කරන උන් එකට පන්තියට දාල ඉගැන්නුවෙ ඒ සීන් එකෙන් හැමොම මාව දන්නව. OL විභාගෙ ලියද්දි එකෙක් තව මැරයො වගෙ එවුන් දෙන්නෙක් එක්ක ඇවිල්ල චිත්‍ර සබ්ජෙක්ට් එක ලියද්දි මගෙ පේපර් එක ඔනෙ කිව්ව බලන් ලියන.
    නොදුන්නොත් ගහන්ව කිව්ව. මන් හෙන බය උනා ඒ කාලෙ මම හෙන පොඩී. ඊට්පස්සෙ විභාගෙ ලියන වෙලාවෙ ක්ලාස් එක බලන එකා පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මූ වද දෙනවා.
    මම පෙපර් එක දුන්නෙ නෑ. ඒ වෙනුවට උන් 3 දෙනෙක්ට චිත්‍ර ඇදලා පාට කරල දුන්නා.
    ඒ ඔක්කොම කරෙ මගෙ වෙලාව කාගෙන ගුටි කන්න වෙන නිසා.
    එහෙම කරලත් මට A එකක් තිබුනා. :(
    ------ Post added on Mar 30, 2025 at 11:28 PM
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Galle Bus Stand Eke Uda thattuwe Weekend Eke Podi hujja kollo Ciga gahanwa poranuwa wage. Policiye un balanneth nadda koheda

    ඉස්සර ඉස්කොලෙ චිත්‍ර Class එකේ පන්තියෙ වැඩිම ලකුනු තියෙන්නෙ මට.චිත්‍ර හොදට අදින්නත් පුලුවන්. අපිට චිත්‍ර උගන්නකොට ක්ලාස් 3 ක විතර චිත්‍ර කරන උන් එකට පන්තියට දාල ඉගැන්නුවෙ ඒ සීන් එකෙන් හැමොම මාව දන්නව. OL විභාගෙ ලියද්දි එකෙක් තව මැරයො වගෙ එවුන් දෙන්නෙක් එක්ක ඇවිල්ල චිත්‍ර සබ්ජෙක්ට් එක ලියද්දි මගෙ පේපර් එක ඔනෙ කිව්ව බලන් ලියන.
    නොදුන්නොත් ගහන්ව කිව්ව. මන් හෙන බය උනා ඒ කාලෙ මම හෙන පොඩී. ඊට්පස්සෙ විභාගෙ ලියන වෙලාවෙ ක්ලාස් එක බලන එකා පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මූ වද දෙනවා.
    මම පෙපර් එක දුන්නෙ නෑ. ඒ වෙනුවට උන් 3 දෙනෙක්ට චිත්‍ර ඇදලා පාට කරල දුන්නා.
    ඒ ඔක්කොම කරෙ මගෙ වෙලාව කාගෙන ගුටි කන්න වෙන නිසා.
    එහෙම කරලත් මට A එකක් තිබුනා. :(
    ------ Post added on Mar 30, 2025 at 11:28 PM
    E wageda mn idapu cls eken AL karanna pass une kollo 4i 😂. Akurak liyagana bari unuth sahenna idiya
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    Meke athi weredda mokadda?
    Samanyaen oyawage wada karanw hodt igen gnna gmn mara seen eke inna ewnuth 😂😂
    Kwd danne muth ehem ekekda kiyl
    Anika 2 part eka gedr genna dena eke monw liwwm ktwth mokda? 🤔