දැන් ඉන්න IT කෙල්ලෝ කොල්ලෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    මම නං කියන්නේ උන් ටික් ටෝක් නෙවෙයි මොන මගුල කරත් ඉන්ටව් එක ෆෙල් නං ආයේ උන්ගේ වන්හුන් හොයන එක එතිකල් නෑ කියලා.

    අනික කොහේ තියෙන වෙලාවක්ද බං ඉන්ටවිව් පාස් වෙන්න බැරි උන් ගැන හොයන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    මට පොඩි දෙයක් තියනවා දැනගන්න ChatGPT, Google, StackOverflow, W3Schools වගේ ඒවා පාවිච්චි කරන්න දුන්නද ටෙස්ට් එක වෙලාවේ?
    Online කරද්හි මම නං දැන් expect කරනවා ඒව use කරයි කියල. ඒව use කරන්නේ නැතුව කරා කියල විශේෂ වාසියක් දෙන්නේ නෑ. Special reason එකක් නැත්තං
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම නං දැන් except කරනවා ඒව use කරයි කියල. ඒව use කරන්නේ නැතුව කරා කියල විශේෂ වාසියක් දෙන්නේ නෑ. Special reason එකක් නැත්තං
    software injont oowa denne naththe ai?


    Alut alut dee notkn jathiy lowa nonagii
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    software injont oowa denne naththe ai?


    Alut alut dee notkn jathiy lowa nonagii
    අපි නං දෙනවා. ඕකේ අවුලක් තියෙනවා අපේ problem solving skills වල එක කොටසක් ටික ටික මිස් වෙනවා ඕකෙන්. දිගටම අපිට ඕකෙන්ම වැඩ කරගන්න වෙනවා. ඒ උනාට ඉතින් ඔව්ව අපිට නවත්තන්න බෑ.
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Sri Lanka, lagakadi patta godak aragena thibaa

    SLIIT ekath ehamaiyi

    mage yaluwoo ehama IT intern ewata kiuwa CV 300+ enawa kiyala dan godak ewata

    ape kale intern hoyagannawa kiyana eka IIT ekake ta pattama lesi bung out unama, dan nam ane manda

    IT un gewal walath innawa jobs nathuwa :no:
    :no:
    Lagadi ganna patan gaththa kiyala oken quality eka drop karala ewanne na ban eliyata. Westminster eke CW lesi unata patta strict balana widiya, anika SE CS walata hitapu lectures la thama innawa nam oke quality eka drop wenne na. IIT unta patta lesi na ban kiyanawa wage Internships waladith, halena un innaawa, anika Degree eka patan gaththa hema ekama graduate una na kalinuth IIT eka. Meke kiyana widiyata anith un lauwa CW karawapu kelloth lassanata ana gaththa VIVA waladi ehema.
     
    • Like
    Reactions: acryan

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,875
    3,378
    113
    ලංකාවෙ IT industry එකේ කොලිටි එක තාම උඹ කියනව වගේ අවුලක් වෙලා නෑ. මොන ලෝකෙත් ඔය කියන ලෙවල් එකේ උන් ඉන්නව. ඒක තමයි ඉන්ටවිව් කරන්නෙ කම්පැනි එකට ඕන ස්කිල් ලෙවල් එකේ උන්ව සෙලෙක්ට් කරගන්න. IT කරනව කියල හැම එකාම ස්කිල්ඩ් නෑ. දැට්ස් නෝමල්. සමහර ඉන්ටවිව් කරද්දි එකෙක් වත් සිලෙක්ට් කරගන්නෙ නැති වෙලාවල් තියනව.
    Loke kohe giyat Paper qualifications tibba paliyata job eka karanna ba. Matama set wuna un hitiya 1st class degree aragenat coding bari. Godak me ohoma hitiye kello. Ehema un itin tikak kal gihin industry eken halenawa. Godak un ohoma coding walata awit frustrate unama BA, PM wage yanawa. Kalaaturakin ekek yantan coding experience eken monawa hari tikak igenagattu nisa QA wela natara wenawa.
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    oka mehemai, degollek innawa unta code eka gahaganna ba habai chatgpt eken game eka gahaganna puluwan. seen eka terenawa habai kammali kama hari mokak hari nisa chatgpt kiyala gaha gannawa. aulak na habai. apith karanne stack overflow eken ussana ekane.