අඩෝ මීට කලින් දවස් වල මට දවසත් මදි වුනා වැඩ ටික කරගන්න. ඒ වුනාට දැන් කිසිම වැඩක් කරගන්න ෆිට් එකක් නෑනේ. අනික දවසත් පට්ට දිගයි වගේ තේරෙන්නේ. ලේසියකට වෙලාව යන්නේ නෑ කියල තේරෙනවා. තොපිටත් එහෙමද? 



දවසත් පට්ට දිගයි වගේ තේරෙන්නේ.
ඒ වුනාට දැන් කිසිම වැඩක් කරගන්න ෆිට් එකක් නෑනේ.
වෙනසකටත් එක්ක ඔන්න ඔය කළුතරයින් පටන් ගන්න නුවර බස් එකේ නැගලා ගිහිං වරෙන් වටයක්. නවතින්න බැරි නං හවස බස් එක එන වෙලාවට ආයේ නැගල වරෙන්.
ගෙදරට වෙලා ඉන්න එපා බං.පොඩ්ඩක් ඇවිදලා වරෙන්.පින්නවල අලි අනාථගාරය volenter කරන්න පුළුවන්.එහෙම ඒකක කරලා වරෙන් දවසක ඔවා හරි යනවා.