දැන් ඉස්සර වගේ වෙලාව යන්නේ නැත්තේ ඇයි.. :(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    අඩෝ මීට කලින් දවස් වල මට දවසත් මදි වුනා වැඩ ටික කරගන්න. ඒ වුනාට දැන් කිසිම වැඩක් කරගන්න ෆිට් එකක් නෑනේ. අනික දවසත් පට්ට දිගයි වගේ තේරෙන්නේ. ලේසියකට වෙලාව යන්නේ නෑ කියල තේරෙනවා. තොපිටත් එහෙමද? :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,824
    113
    වෙනසකටත් එක්ක ඔන්න ඔය කළුතරයින් පටන් ගන්න නුවර බස් එකේ නැගලා ගිහිං වරෙන් වටයක්. නවතින්න බැරි නං හවස බස් එක එන වෙලාවට ආයේ නැගල වරෙන්.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දුක:
    දවසත් පට්ට දිගයි වගේ තේරෙන්නේ.

    දුකට හේතුව:
    ඒ වුනාට දැන් කිසිම වැඩක් කරගන්න ෆිට් එකක් නෑනේ.

    දුක නැති කිරීමේ මාර්ගය(ක්‌):
    වෙනසකටත් එක්ක ඔන්න ඔය කළුතරයින් පටන් ගන්න නුවර බස් එකේ නැගලා ගිහිං වරෙන් වටයක්. නවතින්න බැරි නං හවස බස් එක එන වෙලාවට ආයේ නැගල වරෙන්.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    උඹ වැඩිපුර නිකන් ඉන්න නිසා ඔය.
    මට නම් දවසට පැය 30 තිබ්බ නම් හොදයි කියල හිතෙනව.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ගෙදරට වෙලා ඉන්න එපා බං.පොඩ්ඩක් ඇවිදලා වරෙන්.පින්නවල අලි අනාථගාරය volenter කරන්න පුළුවන්.එහෙම ඒකක කරලා වරෙන් දවසක ඔවා හරි යනවා.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ගෙදරට වෙලා ඉන්න එපා බං.පොඩ්ඩක් ඇවිදලා වරෙන්.පින්නවල අලි අනාථගාරය volenter කරන්න පුළුවන්.එහෙම ඒකක කරලා වරෙන් දවසක ඔවා හරි යනවා.
    මු අර ස්කවී පොන්නය වගේ පිස්සෙක් වෙනවා ගෙදරටම වෙලා ඉඳල.
    මිනිහෙක් වත් අසාරේ කරන්න යන්නේ නැ නේ.