දැන් ඉස්සර වගේ වෙලාව යන්නේ නැත්තේ ඇයි.. :(

niroshanab

Well-known member
  • Jun 25, 2023
    951
    1,789
    93
    වෙනසකටත් එක්ක ඔන්න ඔය කළුතරයින් පටන් ගන්න නුවර බස් එකේ නැගලා ගිහිං වරෙන් වටයක්. නවතින්න බැරි නං හවස බස් එක එන වෙලාවට ආයේ නැගල වරෙන්.

    මේක මාත් කරනවා මරු බන්, confidence එකත් හැදෙනවා :love2:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති අයට තමයි දවස දිග වෙන්නේ
    උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව. 😥
     
    • Like
    Reactions: jennt and geeko

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,625
    650
    113
    උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව. 😥
    heshan umba wfh da karanne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    ඉස්සර වගේ ටැබ් 100ක් විතර ඕපන් එකේ තියන් හොඳම වැල තෝරන්නෙ නෑ නේද. හෝම් පේජ් එකේ තියෙන මොකක් හරි එකක් බලල වනනව නේද. ඔය ඩිප්‍රෙශන්.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව. 😥
    අළුත් hobby එකක් පටන් ගන්න.. අළුතෙන් දෙයක් පටන් ගන්න.. පොත් කියවන්න.. හොඳ story එකක් තියන video game එකක් play කරන්න වගේ දෙයක් කලත් ඔහොම දවස ගෙවාගන්න බෑ වගේද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,381
    1
    101,254
    113
    34
    Kalutara
    අළුත් hobby එකක් පටන් ගන්න.. අළුතෙන් දෙයක් පටන් ගන්න.. පොත් කියවන්න.. හොඳ story එකක් තියන video game එකක් play කරන්න වගේ දෙයක් කලත් ඔහොම දවස ගෙවාගන්න බෑ වගේද?
    udeta nam mukuthma karanna hithenne nane. dawal weddi thamai hariyanne.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    Untitled.jpeg
    images.jpeg

    @todd2231048 shemaleta thuruwela iddi kale yanawa danenema nae bn. mara sapai lokema amathaka wenawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,211
    4,938
    113
    Abyss
    උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව. 😥
    මේක හදාගත්තේ කොහොමද?
    මට දවස වේගෙන් යනවා වගේ දැනෙනවා. ඒත් මොකුත් කරන්න හිතෙන්නේ නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda