වෙනසකටත් එක්ක ඔන්න ඔය කළුතරයින් පටන් ගන්න නුවර බස් එකේ නැගලා ගිහිං වරෙන් වටයක්. නවතින්න බැරි නං හවස බස් එක එන වෙලාවට ආයේ නැගල වරෙන්.
මේක මාත් කරනවා මරු බන්, confidence එකත් හැදෙනවා
වෙනසකටත් එක්ක ඔන්න ඔය කළුතරයින් පටන් ගන්න නුවර බස් එකේ නැගලා ගිහිං වරෙන් වටයක්. නවතින්න බැරි නං හවස බස් එක එන වෙලාවට ආයේ නැගල වරෙන්.
උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව.ජීවිතේ කිසිම බලාපොරොත්තුවක් නැති අයට තමයි දවස දිග වෙන්නේ
heshan umba wfh da karanne?උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව.![]()
අළුත් hobby එකක් පටන් ගන්න.. අළුතෙන් දෙයක් පටන් ගන්න.. පොත් කියවන්න.. හොඳ story එකක් තියන video game එකක් play කරන්න වගේ දෙයක් කලත් ඔහොම දවස ගෙවාගන්න බෑ වගේද?උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව.![]()
udeta nam mukuthma karanna hithenne nane. dawal weddi thamai hariyanne.අළුත් hobby එකක් පටන් ගන්න.. අළුතෙන් දෙයක් පටන් ගන්න.. පොත් කියවන්න.. හොඳ story එකක් තියන video game එකක් play කරන්න වගේ දෙයක් කලත් ඔහොම දවස ගෙවාගන්න බෑ වගේද?
මේක හදාගත්තේ කොහොමද?උදේට තමා අමාරුම. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. හෙනම හිස් බවක් දැනෙනව හිතට. දවල් වෙද්දි අවුලක් නැතුව යනවා. රෑ වෙද්දි නෝමල් වෙනව.![]()