අපරාදේ ජාතික කල්ලතෝනි දිනේ සමරන්න මම බලන් හිටියේ
ජාතික කල්ලතෝනි දිනේ ™අපරාදේ සමරන්න මම බලන් හිටියේ
Mokadda bn me ?
මොකක්ද ඒ 2
@shenat රුපියල් කෝටි කියක් එකට වෙන් කරලා තිබ්බා ද?
ජාතියක් ජන්මයක් නැති එවුන්ගේ දිනයජාතික කල්ලතෝනි දිනේ ™
"එක දවසට - එක හොරකමක්,
කෝටි තිහක් - සමනලීට ?"
වත්මන් රජය බලයට පැමිණි පසු ආරම්භ කළ සංදර්ශනාත්මක වැඩසටහන් කිහිපයක් තිබුණා.
ඉන් පළමුවැන්න, 'ක්ලීන් ශ්‍රී ලංකා'.
මහජන බදු මුදල් බිලියන ගණනක් වෙන් කළත්, අද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතිශය අසාර්ථක වැඩසටහනක්.
ඉන්පසුව රජය විසින් ආරම්භ කළ, මහජන බදු මුදල් වෙන් කළ වැඩසටහන 'ශ්‍රී ලංකා ඩේ' වැඩසටහන.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට දේශපාලන අරමුණක් තිබුණා. ඒක අපගේ සිංහල බෞද්ධ මහා සංස්කෘතියට සහ ඒ මත ගොඩනැගුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවයට විකල්පයක් ගොඩනැගීමේ උත්සාහයක්.
නමුත් ඒ සම්බන්ධ කිසිම දැක්මක්, අදහසක් අනුරලාට හෝ නැහැ. මේවා අනුන්ගෙන් අහුලා ගත් සංකල්ප.
තමන්ගේම සංකල්ප නොවන නිසා ඒ සම්බන්ධ දැක්ම ඔවුන්ට නැහැ.
නමුත් මුදල් අමාත්‍යංශයේ පිහිටෙන් අනුර මේ ව්‍යාපෘතියට කෝටි 30ක් වෙන් කළා.
මහජන බදු මුදල් රුපියල් මිලියන 300 ක්.
මුදල් වෙන් කළත් මේ ව්‍යාපෘතිය කෙලෙස විය යුතුදැයි අඹමල් රේණුවක අදහසක් අනුරලාට නැහැ.
ශ්‍රී ලංකන් ඩේ පැවැත්වීමට නියමිත දෙසැම්බර් 12.
තවත් මාසයක් හෝ ඉතිරිව නැහැ.
නමුත් අඩුම තරමේ ශ්‍රී ලංකන් ඩේ සම්බන්ධ මූලික තීරණ පවා ගැනීමට රජය අසමත් වෙලා.
පසුගිය දින ශ්‍රී ලංකන් ඩේ සම්බන්ධ රැස්වීමක් පැලවත්ත ජවිපෙ මූලස්ථානයේ පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ මුදල් අමාත්‍යංශයේ නොවෙයි, පැලවත්තේ.
රජයේ, මහජන බදු මුදල් වැය කරන ව්‍යාපෘතියක් සම්බන්ධ රැස්වීම් පැලවත්තේ තිබීම ගැන වෙනම සාකච්ඡා කළ යුතුයි.
මේ රැස්වීම් වලට කිහිපදෙනෙක් රුපියල් කෝටි තිහක ටෙන්ඩර් ලබා ගැනීමට ව්‍යාපෘති වාර්තා රැගෙන ආවා.
ඒ අතර කිසිඳු පිළිගත් ආයතනයක් තිබුණේ නැහැ. ඊනියා තනි පුද්ගල ව්‍යාපාර ටෙන්ඩර් ලියාපදිංචි කළ තනි පුද්ගලයන් පමණයි.
එක් කණ්ඩායමක් සමනලී ෆොන්සේකා. විමල් කැටිපෙආරච්චි. කෞෂල්‍ය කුමාරසිංහ.
මේ සියලූම දෙනා මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කවි ලියූ, සිංදු ලියූ, මාධ්‍ය හමු තැබූ උදවිය.
ඔවුන් අද කරන්නේ කුමක්ද ?
ඔබගේ මහජන බදු මුදල් රුපියල් කෝටි 30 ක් ඩැහැ ගැනීමට ඔවුන් ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරනවා.
එය ඔවුන්ට හිතවත්කම් මත පමණක් ලැබෙන අවස්ථාවක් මිසෙක දක්ෂතාවයට ලැබෙන අවස්ථාවක් නොවෙයි.
මේ රටේ ඉතාම දක්ෂ, සුදුසුකම් ඇති තරුණ 'ඉවෙන්ට් මැනේජ්මන්ට්' කරනා තරුණ තරුණියන් රාශියක් ඉන්නවා.
සමනලී ලා තමන්ගේ දේශපාලන සබඳතා මත මංකොල්ල කන්නේ ඒ කොල්ලන්ගේ කෙල්ලන්ගේ අවස්ථායි.
සමනලී ෆොන්සේකා රාජ්‍ය නාට්‍ය උළෙලේත් ඉවෙන්ට් සම්බන්ධ ගණුදෙනු වලට සම්බන්ධ වුණා.
අද මොවුන් ඔබගේ බදු මුදල් ගසා ගන්නේ එලෙසයි.
කෙසේවෙතත් මේ ව්‍යාපෘති වාර්තා ඉතාම ප්‍රාථමික, විහිලු සහගත, අසම්පූර්ණ ඒවා. ඒවායේ අරමුණ මුදල් කඩා ගැනීම පමණයි.
කොහොමත් ඉන් එහා ගිය සුපිරි ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද ඔවුන්ට නැහැ.
ඒ අනුව ඊට ජනපතිවරයාගේ අවසර ලැබී නැහැ.
අවම වශයෙන් මූලික ගෙවීම් හෝ තවම අනුමත වී නැති නිසා පිරිසක් ශ්‍රී ලංකන් ඩේ සැමරුම අවලංගු කරන ලෙසට ජනපතිවරයාට කියා තිබෙනවා.
නමුත් ජනපති අනුර ඊට එකහෙලාම විරුද්ධ වෙලා. අයවැයේ ප්‍රාග්ධන වියදම් අන්ත අසාර්ථක නිසා ශ්‍රී ලංකන් ඩේ සඳහා වෙන් කළ රුපියල් කෝටි තිහත් නැවත හරවා භාණ්ඩාගාරයට නොයැවිය හැකි බව ජනපති අනුරගේ අදහසයි.
ඒ අනුව ශ්‍රී ලංකන් ඩේ සම්බන්ධ ඊලග රැස්වීම එලබෙන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි.
කෝටි තිහක් සම්බන්ධ ටෙන්ඩරය සමනලී ෆොන්සේකා, කෞෂල්‍යා කුමාරසිංහ, ලක්සිරි ආදීන් අතර බෙදී යන ආකාරය අගහරුවාදා පැලවත්ත පක්ෂ මූලස්ථානයේ දී තීරණය වේවි.
sinhala minissu oya nama thama use krnna one!ජාතියක් ජන්මයක් නැති එවුන්ගේ දිනය
මේ ඉන්නේ අර කුරුස ජෙප්පෝ ටික නේ.රුවන්වැලියේ කුණුපුරවන්න කතා කරපුAKD respect me gaththa decision ekata.

Wedding eka ganne ape salli walin nam apita ona deyak karaganna puluwan.allapu gedara eka maruna kiala umba wedding eka gan natuwa innawaada? hamadeyak ma wenna oni
allapu gedara eka maruna kiala umba wedding eka gan natuwa innawaada? hamadeyak ma wenna oni