දැන් එන පෑන් ටික කාලයක් නැතුව ලියවෙන් නැතුව යනවා

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    දැන් තියන පෑන් වලින් ලියනකොට ටික වෙලාවක් යනකොට පෑන ලියවෙන් නැතුව යනවා,ලියවෙන එකේ තද ගතිය නැතිවෙනවා
    කොළ වල අව්ලක්ද පෑන් වල අව්ලක්ද මන්දා ගෙදරදි පෑන් වල තුඩ රත් කරලා ගත්තාම පැයකට විතර ශේප් ආයෙත් ඒ අව්ල එනවා
    උබලටත් මෙහෙම අව්ලක් දැනිලා නැද්ද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    කාත්තන්කුඩිය පැත්තෙ මුස්ලිම් මිනිස්සු ඔය පෑන්, පැන්සල්, සබන්, ටූත් පේස්ට් අරවා මේවා ගහනවා ඔරිජිනල් විදියටම හොයන්නවත් බැරිවෙන්න. සමහරවිට ඒවා ලංකාව පුරා විසිරිලා ඇති ගාන අඩු නිසා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,817
    13,008
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇත්තම කිව්වොත් මට නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ....

    මොකද ඔෆිස් එකේ පෑනක් ඉවර වෙනකන් ලියන්න වෙන්නේ නැහැ. හොරකම් කරනවා. ඉතින් අලුත් එකක් ගන්නවා..
    ගෙදර කොමත් පෑනක් ඉවර වෙනකන් ලියනවා කියන්නේ අවුරුදු 3-4ක වැඩක්. එකත් අලුත් වෙනවා ඒ කාලේ හැටියට....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    පෑනකින් ලියපු කාලයක් මතක නෑ. ඒලෙවල් කාලෙ පෑන් ගත්තම තදට ලියවුනේ නැත්තන් කරන්නෙ ඒ පෑනෙ බටෙන් තුඩ අයින් කරලා බටේට පිඹිනවා තින්ත පල්ලෙහාට එනකන්. ඊට පස්සෙ කලින් තදට ලිව්ව පෑනෙ තුඩ අරගෙන මේකට ගහනව. එතකොට ශේප්.
     
    • Like
    Reactions: hodakolla

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පෑනක් ගත්තොත් අවුරුදු ගානක් ලියන්න පුලුවන්, ඔෆිස් එකේ නම් පෑනක් කොහොමත් නෑ, මේසේ උඩ තියලා තිබ්බොත් ඒක ඔෆිස් එක වටේම යනවා. දෙයියනේ කියලා එකෙක් වත් බෑග් වල දාන් යන්නෙ නම් නෑ..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,596
    3,154
    113
    ඇත්තම කිව්වොත් මට නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ....

    මොකද ඔෆිස් එකේ පෑනක් ඉවර වෙනකන් ලියන්න වෙන්නේ නැහැ. හොරකම් කරනවා. ඉතින් අලුත් එකක් ගන්නවා..
    ගෙදර කොමත් පෑනක් ඉවර වෙනකන් ලියනවා කියන්නේ අවුරුදු 3-4ක වැඩක්. එකත් අලුත් වෙනවා ඒ කාලේ හැටියට....
    Ape office eketh ohomai BN. Panka Aran giyoth Parisian karanta amarui. Katawath dunnoth hoyanta ba aye.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,761
    12,695
    113
    127.0.0.1:8080/Kandy
    පෑනකින් ලියපු කාලයක් මතක නෑ. ඒලෙවල් කාලෙ පෑන් ගත්තම තදට ලියවුනේ නැත්තන් කරන්නෙ ඒ පෑනෙ බටෙන් තුඩ අයින් කරලා බටේට පිඹිනවා තින්ත පල්ලෙහාට එනකන්. ඊට පස්සෙ කලින් තදට ලිව්ව පෑනෙ තුඩ අරගෙන මේකට ගහනව. එතකොට ශේප්.
    Thuda maru karana eka thama lisima
     
    • Love
    Reactions: Heshan Daminda

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මගෙ ලිය විදිහේ අව්ලක්වත්ද කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න ගත්තෙ මේ ලගදි ගන්න හැ එකම පැයකට වඩා බෑ ඇට්ලස් තමා ගන්නෙ
     
    • Wow
    Reactions: windows_ubuntu

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63

    දැන් එන පෑන් ටික කාලයක් නැතුව ලියවෙන් නැතුව යනවා

    • Like
    Reactions: hodakolla