Questions දැන් එළිමහන් ෂෝ ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    දැන් එළිමහන් ෂෝ ගොඩක් ටිකක් එව්වා නේද ?
    එක නිසා අර අඩුකුලේ එවුන් රිංගල ගහ මරා ගන්න සීන් දැන් නැද්ද බන් ඉස්සර
    වගේ ?
    ඔව්වට යන්නේ නැත්තේ ඕකයි

    දරු මල්ලෝ අරන් යන්න බැහැනේ බන් ඔව්වට මනුස්සයෙක්ට