දැන් ඔක්කොම ඉවරද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ඔක්කොම ඉවරද ?

    ඔන්න අපි බලන් හිටපු ජනාධිපතිවරණෙ ඉවර උන ! ලොකු පෙරලියක් රටේ උනා ! මම නං දැඩි ලෙස විශ්වාස කරේ මෙවර ජනාධිපතිවරණෙන් මහින්ද පොඩි ගානකින් හරි දිනයි කියල ! හැබැයි එක වැරදි කියල දැන් ඔන්න කට්ටියටම පේනවා නේ ! එතකොට මේක මෙතනින් ඉවරද ? :shocked:

    නෑ....මේක දැන්ම ඉවර වෙන්නේ නෑ

    හරි ! දැන් මේක ඉවර නැත්තන් , රටේ ඉස්සරහ මොකක්ද වෙන්නේ ? :shocked: ඔන්න මචන්ලා උබලගේ චන්දෙ මේ රටට වැදගත්ම වෙන අවස්ථාව ඉස්සරහටයි එන්නේ :yes: ඒ තමයි පාර්ලිමේන්තු මැතිවරණය ... මෛත්‍රී ගේ ප්‍රතිපත්ති වල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවද , සංශෝදනය කරනවද කියල හරියට කියල නැති වුනත් මේ දෙකෙන් එන ඕනේ එහෙකට අපි මුහුණ දෙන්න ලැස්ති වෙන්න ඕනේ ! ඒ මොකද , විධායකය අහෝසි කරොත් මේ රටේ පාලනය හම්බෙන්නේ පාර්ලිමේන්තුවට නිසා .. :shocked:

    හෝව් හෝව් හෝව් ... ඒ මොකක්ද ඒ සීන් එක ? ඔව් ඔව් එක තමයි ඇත්ත :rolleyes: අපිට මේ අන්තිමට හිටිය වගේ පර්ලිමේන්තුවකට රටේ පාලනය හම්බ වුනොත් මොකද වෙන්නේ :shocked::lol: කියල මම කියන්න ඕනේ නෑ නේ ...

    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

    හරි ! එහෙනං අපි බලමු කොහොමද පාර්ලිමේන්තු චන්දෙට ලැස්ති වෙන්නේ කියල .. !

    මේ පාර චන්දෙන් දෙමල/මුස්ලිම් මිනිස්සු තමන්ගේ බලය ලෙසටම පෙන්නලා තියෙනවා ! ඒ කියන්නේ ඉස්සරහට එන මේ රනිල් ගේ ආණ්ඩුවට ඕනේ බලපෑමක් කරන්න හැකියාවක් මේ TNA සහ මුස්ලිම් නායකයින්ගේ පක්ෂ වලට තියනවා කියන එකයි ... අන්න එක නං අපිට ලොකු ප්‍රශ්නයක් .. :sorry:


    එහෙනං අපි මොකක්ද කරන්න ඕනේ ... පුළුවන් තරම් මීළඟ පාර්ලිමේන්තුවට සිංහල බෞද්ධ නායකයින් ( අවංක ) රැසක් පත් කරගන්න එකයි ,,,, ලොල් .. දැන් එහෙම නායකයෝ ලංකාවේ ඉන්නවද ? :confused:

    ඔව් ඉන්නවා ...... මේ ජනාදිපතිවරණේදී බුද්ධිමත් විදිහට කටයුතු කරපු එකම පක්ෂ දෙකයි මේ ලංකාවේ තියෙන්නේ , රට ගැන හිතල වැඩ කරේ ඒ පක්ෂ දෙක විතරයි . අනික් හැමෝම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න ගැන විතරයි කතා කරේ .. ඒ පක්ෂ දෙක තමයි . :cool:

    ජනතා විමුක්ති පෙරමුණ
    හෙළ උරුමය

    එහෙනං මේ ඉස්සරහට එන පාර්ලිමේන්තු මැතිවරණෙට ඔබේ ප්‍රදේශයන් එකතුවෙන ජවිපෙ සහ හෙළ උරුම නායකයන් ව රටේ සුදුසු තැනට පත් කරමු !

    :yes:අලුත් වෙනස හරි මගට ගන්න අපි ඔක්කොම එකතු වෙමු :yes:


    #Respect #Mahinda
    #Congrtaz #My3 & #Ranil

    - මේ ඔක්කොම ඉවර වෙලා මහින්ද මොකද කරන්නේ කියල පොස්ට් එකක් බලාපොරොත්තු වන්න -
     
    • Like
    Reactions: KingCM

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpgනිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Mehamai machan. Muslim kattiya ekathu une. BBS nisa. Jathiyawadayak apu nisa. Ntham aniwa mahindata denne. Eath Rauf Hakeem nam pissek. Man kawadaeath kiyanne ne district ekak denda ona kiyala. Rate samagiyen samen inda ona echarai...

    Anik reasons, dushaanaya, badu mila balapan poddak anna ara wage scene eka nisa.
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එහෙනං අපි මොකක්ද කරන්න ඕනේ ... පුළුවන් තරම් මීළඟ පාර්ලිමේන්තුවට සිංහල බෞද්ධ නායකයින් ( අවංක ) රැසක් පත් කරගන්න එකයි
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Country ekata paladai vada keruvoth Sirisena Mahathata hodha anagathayak thiyevi. For example---Obala gihilla thiyenavadha Pradesiya Lekam Karyalayakata, Palatha saba building ekakata, government jobs karana aya pirila gihilla, tables chairs pirila gihilla, building eke thattu ganavak thiyenava, mea serama thattu vala mesa putu vala vadi vela government jobs karana ayagen pirila gihilla. Mea ayata padi [salary] gevana kota , area eke podu janayata sevayak karanna, karmantha [industries] pihituvanna money ithuru vevidha ? Mea palath saba building vala mesa putu rath karamin nikam padi kelamin inna ayava eliyata elavala, ema palath saba buildings vala karmantha [industries] pihituvanna ona.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Mehamai machan. Muslim kattiya ekathu une. BBS nisa. Jathiyawadayak apu nisa. Ntham aniwa mahindata denne. Eath Rauf Hakeem nam pissek. Man kawadaeath kiyanne ne district ekak denda ona kiyala. Rate samagiyen samen inda ona echarai...

    Anik reasons, dushaanaya, badu mila balapan poddak anna ara wage scene eka nisa.

    එත් බන් මොන අපේක්ෂකයා දින්නත් රවුෆ් හකීම් අතුලු රට බෙදන පිරිස හැමදාම දිනනවා බන් ! එක ලංකාවේ දේශපාලන ක්‍රමේ තියෙන අව්ලක් .... මහින්ද දින්නොත් ටික දවසකින් කොහොමත් රවුෆ් හකීම් මහින්දගේ පැත්තට පනිනනවා බන් .. ඔන්න ඔහොමයි ඔය කපටි රැල හම්බ කරන කන්නේ .... එහෙට මෙහාට පනින්නේ නැති ගෙම්බෙක් නොවන නායකයෝ ටිකක් පත් කර ගත්ත නං ගොඩ :yes:
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ow parliament ekata paksha bedayakin torawa, ugat buddhimat ayawa yawane one . 8 pass nati kata hakara wachalayo yawane natuwa
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එත් බන් මොන අපේක්ෂකයා දින්නත් රවුෆ් හකීම් අතුලු රට බෙදන පිරිස හැමදාම දිනනවා බන් ! එක ලංකාවේ දේශපාලන ක්‍රමේ තියෙන අව්ලක් .... මහින්ද දින්නොත් ටික දවසකින් කොහොමත් රවුෆ් හකීම් මහින්දගේ පැත්තට පනිනනවා බන් .. ඔන්න ඔහොමයි ඔය කපටි රැල හම්බ කරන කන්නේ .... එහෙට මෙහාට පනින්නේ නැති ගෙම්බෙක් නොවන නායකයෝ ටිකක් පත් කර ගත්ත නං ගොඩ :yes:

    Mahinda ta 2/3 gathe SLMC eka nisai. Constitution eka genda un ona ban. Rata samagiyen. Hema ekama Sri Lankan kiyanda ona. Echarai ;) MY3 ta chande danda godak wiyadam karala giye. :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    uthuru negenahirakohomada sinhala nayakayan path kara ganne?

    උතුරු නැගෙනහිර උනත් ඊලමට විරුද්ධ . රට සංවර්ධනය වෙනවට කැමති , සල්ලි හොරා කන්න අකමැති නායකයෙක් ඉන්නවා නං එයා දෙමල උනත් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු එන්න ඕනේ බන් ! එහෙම නැති උනත් :nerd:

    උතුරු නැගෙනහිර කියන්නේ ලංකාවේ පොඩි කොටසක් විතරයි .... අනෙක් පළාත් වලින් හොඳ නායකයෝ ටිකක් හදල පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගත්ත නං අපි ගොඩ :yes::yes:
     
    Last edited: