අපිනම් ඉතින් යනකනුත් බොනව ගිහිනුත් බොනව එනකොටත් බොනව අවිල්ලත් බොනව. අන්තිමට බොන්න ගිය දුරක් තමා
ඔව් ගොඩක් කපල් කරන්නෙම යනකොට හයිවේ එකේ ෆොටෝ දානවා. කෑම වල ෆොටෝ දානව. තව පූල් එකෙයි හොද කන්දකයි ෆොටෝ දාලා ගෙදර එනවා. කන්දක් හොයාගන්න බැරිවුනොත් ගෑනිගෙ පුපේ ෆොටෝ දාලා පොඩ්ඩක් පොස් වෙලා ස්වයං වින්දනයක් අරන් ගෙදර එනවා.කොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද?
යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක.
![]()
ඔව් ගොඩක් කපල් කරන්නෙම යනකොට හයිවේ එකේ ෆොටෝ දානවා. කෑම වල ෆොටෝ දානව. තව පූල් එකෙයි හොද කන්දකයි ෆොටෝ දාලා ගෙදර එනවා. කන්දක් හොයාගන්න බැරිවුනොත් ගෑනිගෙ පුපේ ෆොටෝ දාලා පොඩ්ඩක් පොස් වෙලා ස්වයං වින්දනයක් අරන් ගෙදර එනවා.
සහතික ඇත්ත. තමන් විදිනවට වඩා නැති මනුස්සයා විදවනවා හූල්ලනවා බලන්න ආස ඇති.Kattiyata penna photo ganna eka thamai trip yana eke pradana aramuna.
ඔන්න මම ගම් දෙක ගෙස් කරා. හරි නේද ??අනික මම දැන් ඉන්නෙ බීච් එකට විනාඩි 10ක වගේ දුරින් (XXXXgama) , ඒක නිසා බීච් එකක් තියන තැනකට ගියා කියලා වෙනසක් නැහැ.
මම පොඩි කාලෙ ඉඳලා හැදිලා තියන පැති වල සෑහෙන්න වහිනවා (XXXXyaya) ඒක නිසා දැනටත් වැස්ස තියන පැති වලට යන්න පොඩ්ඩක්වත් ආස නැහැ, පොලව වේලිලා තියන අනුරාධපුර, හම්බන්තොට වගේ පැති වල තමයි ඇවිදින්න ආස, ඉඳල හිටලා ලොකු නිවාඩුවක් සෙට් උනොත් ඒවයෙ පොඩ්ඩක් ඇවිදලා එනවා
@Thu Nodakinඔන්න මම ගම් දෙක ගෙස් කරා. හරි නේද ??
ekek allala kudu wawakata dapan. aruge wilapeta anek evun pakathata wath enne nehe. tika dawasakin uwa atherapanමෙහෙත් පුදුම වදයක් තියෙන්නෙ රිලව්න්ගෙන් නම්. රිලා හැත්තක් ඇවිල්ලා ඉන්නවා ළගදි ඉදන්, පොල් ගස් එහෙම ඔක්කොම ඉවරයි. පොල් ගෙඩිය පළලා බීලා අත්ත උඩ තියලා යනවා. බැරිවෙලාවත් ගහක් යට ඉන්නවෙලාවක ඔළුවට වැටුණොත් ස්වර්ගස්ථ වෙන්න වෙන්නෙ. කාලකණ්ණිම වදකයො සෙට් එකක්. ඒ අතින් වදුරො දාස් ගුණයක් හොදයි. උන් තමන්ගෙ පාඩුවෙ ගහක කොළයක්, ගෙඩියක් කාලා ඉන්නවා. රිලා හැත්ත කරන්නෙ ඕනෙ එකයි, එපා එකයි හැම එකම කකා විනාස කර කර බිම දාන එක. ඇදුමක්වත් එළියෙ වනලා තියන්න බයයි මේ කාලකණ්ණි අහුවෙන අහුවෙන එක අරන් යන් නිසා. වදුරෙක්වත් දැන් වැඩිය එන්නෙ නෑ මුන්ට බයේ.![]()
Practical scenario.සිරාවටම ගැනු කැමති ඔහොම ඉන්න තමා බන්
උන් කැමති නැ පොඩ්ඩක් ඇවිදල කරල එන්ජොයි කරන්න
රුම් එක අස්සෙ ඉන්න තමා කැමති
මටත් එපා වෙලා තියෙන්නෙ හොටෙල් වල ලැගල
එක්තරා දුරකට හරි
පවුල් කාරයො උනාම ඕම තමා ඉතින්.
පොඩි එවුන් එල්ලගෙන කදු, දිය ඇලි, කැලෑ, adventure park ගානෙ රින්ගන්න බෑ.
තියෙන්නෙත් දවස් 1-2යි නිවාඩුවකට.
ඉතින් ඔෆර් එකක් බලල හොටෙල් එහෙකට රින්ගනව ඇරෙන්න මොකද කොරන්නෙ.
OWකොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද?
යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක.
![]()