දැන් කට්ටිය ට්‍රිප් යනවා කියලා කරන්නේ

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    අපිනම් ඉතින් යනකනුත් බොනව ගිහිනුත් බොනව එනකොටත් බොනව අවිල්ලත් බොනව. අන්තිමට බොන්න ගිය දුරක් තමා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,249
    113
    දෙහිවල
    සති අන්තේ..
    ක්‍රෙඩිට් කාරඩ් එකෙන් කැපෙන්න ගෙවන්න..
    දවස දෙකක්..
    වේල් තුනක්..
    නාන තාටාන්ගනයක්..
    පන්නපු ස්කොච් එකක්..
    තාව JBL එකක් ඉල්ලගත්ත..

    ඒ වගේද කන්දක් නැගලා, පොඩියට ටෙන්ට් එකක් හදලා, කැලේ පොඩ්ඩක් රෙන්න වෙනවා..
    හිරු උදාව..❤️
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    family ekka yanawanam ithin lamainta lankawe thiyana dewal pennala, pool ekaka nala buffet ekakin kala lassana family room ekaka idala ena trip ekak.

    geni ekka thaniyama yanawanam, romantic room ekak heluwen idala podi drink ekak dala sepak ganna eka.

    yaluwo ekka yanawanam, wata pitawe gewal nathi, bunglow with pool. yanna patan gaththu welawe idan, apahu enakan bimai, kunu harapai witharai.

    spare whell eka eka ekka yanawanam, dawasama hukana ekai thami

    owa thamai trip ithin
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඕක depends නේ බන්

    දැං මම ගත්තොතින්, මම කැමති රිලැක්ස් එකේ කොහෙ හරි හොටෙල් එකක ගිහින් කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව කිසිම වැඩක් නැතුව ආතල් එකේ පූල් එකට වෙලා ඉඳලා කාල බීලා එන්න. සතියෙ දවස් 5ම වැඩ නිසා ට්‍රිප් එකෙත් එහෙ මෙහෙ ඇවිදින එකෙන් ස්ට්‍රෙස් එක එහෙම අඩු වෙන්නෙ නැහැ

    අනික මම දැන් ඉන්නෙ බීච් එකට විනාඩි 10ක වගේ දුරින්, ඒක නිසා බීච් එකක් තියන තැනකට ගියා කියලා වෙනසක් නැහැ.

    මම පොඩි කාලෙ ඉඳලා හැදිලා තියන පැති වල සෑහෙන්න වහිනවා ඒක නිසා දැනටත් වැස්ස තියන පැති වලට යන්න පොඩ්ඩක්වත් ආස නැහැ, පොලව වේලිලා තියන අනුරාධපුර, හම්බන්තොට වගේ පැති වල තමයි ඇවිදින්න ආස, ඉඳල හිටලා ලොකු නිවාඩුවක් සෙට් උනොත් ඒවයෙ පොඩ්ඩක් ඇවිදලා එනවා

    යාලුවොත් එක්ක ට්‍රිපක් ගියොත් ඉතිං අර කවුද කියලා තිබුනා වගේ අන්තිමට කියන්නෙ බොන්න ගියපු දුරක් කියලා තමයි. එතකොට යන්නෙ කෑම හොඳ, පූල් එකක් තියන, නිදහසේ බොන්න පුලුවන් තැනකට.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද?

    යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක.

    🙃
    ඔව් ගොඩක් කපල් කරන්නෙම යනකොට හයිවේ එකේ ෆොටෝ දානවා. කෑම වල ෆොටෝ දානව. තව පූල් එකෙයි හොද කන්දකයි ෆොටෝ දාලා ගෙදර එනවා. කන්දක් හොයාගන්න බැරිවුනොත් ගෑනිගෙ පුපේ ෆොටෝ දාලා පොඩ්ඩක් පොස් වෙලා ස්වයං වින්දනයක් අරන් ගෙදර එනවා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔව් ගොඩක් කපල් කරන්නෙම යනකොට හයිවේ එකේ ෆොටෝ දානවා. කෑම වල ෆොටෝ දානව. තව පූල් එකෙයි හොද කන්දකයි ෆොටෝ දාලා ගෙදර එනවා. කන්දක් හොයාගන්න බැරිවුනොත් ගෑනිගෙ පුපේ ෆොටෝ දාලා පොඩ්ඩක් පොස් වෙලා ස්වයං වින්දනයක් අරන් ගෙදර එනවා.

    Kattiyata penna photo ganna eka thamai trip yana eke pradana aramuna.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අනික මම දැන් ඉන්නෙ බීච් එකට විනාඩි 10ක වගේ දුරින් (XXXXgama) , ඒක නිසා බීච් එකක් තියන තැනකට ගියා කියලා වෙනසක් නැහැ.

    මම පොඩි කාලෙ ඉඳලා හැදිලා තියන පැති වල සෑහෙන්න වහිනවා (XXXXyaya) ඒක නිසා දැනටත් වැස්ස තියන පැති වලට යන්න පොඩ්ඩක්වත් ආස නැහැ, පොලව වේලිලා තියන අනුරාධපුර, හම්බන්තොට වගේ පැති වල තමයි ඇවිදින්න ආස, ඉඳල හිටලා ලොකු නිවාඩුවක් සෙට් උනොත් ඒවයෙ පොඩ්ඩක් ඇවිදලා එනවා
    ඔන්න මම ගම් දෙක ගෙස් කරා. හරි නේද ??
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    මෙහෙත් පුදුම වදයක් තියෙන්නෙ රිලව්න්ගෙන් නම්. රිලා හැත්තක් ඇවිල්ලා ඉන්නවා ළගදි ඉදන්, පොල් ගස් එහෙම ඔක්කොම ඉවරයි. පොල් ගෙඩිය පළලා බීලා අත්ත උඩ තියලා යනවා. බැරිවෙලාවත් ගහක් යට ඉන්නවෙලාවක ඔළුවට වැටුණොත් ස්වර්ගස්ථ වෙන්න වෙන්නෙ. කාලකණ්ණිම වදකයො සෙට් එකක්. ඒ අතින් වදුරො දාස් ගුණයක් හොදයි. උන් තමන්ගෙ පාඩුවෙ ගහක කොළයක්, ගෙඩියක් කාලා ඉන්නවා. රිලා හැත්ත කරන්නෙ ඕනෙ එකයි, එපා එකයි හැම එකම කකා විනාස කර කර බිම දාන එක. ඇදුමක්වත් එළියෙ වනලා තියන්න බයයි මේ කාලකණ්ණි අහුවෙන අහුවෙන එක අරන් යන් නිසා. වදුරෙක්වත් දැන් වැඩිය එන්නෙ නෑ මුන්ට බයේ. 🤬🤬🤬
    ekek allala kudu wawakata dapan. aruge wilapeta anek evun pakathata wath enne nehe. tika dawasakin uwa atherapan
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    දැන් ගොඩක් උන් ට්‍රිප් යන්නේ සෝෂල් ස්ටේටස් දාන්න වගේ නේ මට හිතෙන්නේ උන්ට ට්‍රිප් එක ඇත්තටම එන්ජෝයි කරන්න ලැබෙනවද දන්නේ නෑ

    කෑම්පින් / බයික් ටුව වගේ ඒවා ආසයි එත් මට තීන ලොකු පස්න 2 තමා කෑම්පින් එහෙම ගිහිං බොක මැනේජ් කරගන්න ඒකයි මට අනිවාර්යෙන්ම ඕන හවසට නාන ඒකයි.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    සිරාවටම ගැනු කැමති ඔහොම ඉන්න තමා බන්
    උන් කැමති නැ පොඩ්ඩක් ඇවිදල කරල එන්ජොයි කරන්න
    රුම් එක අස්සෙ ඉන්න තමා කැමති
    මටත් එපා වෙලා තියෙන්නෙ හොටෙල් වල ලැගල
    Practical scenario.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එක්තරා දුරකට හරි


    පවුල් කාරයො උනාම ඕම තමා ඉතින්.


    පොඩි එවුන් එල්ලගෙන කදු, දිය ඇලි, කැලෑ, adventure park ගානෙ රින්ගන්න බෑ.
    තියෙන්නෙත් දවස් 1-2යි නිවාඩුවකට.

    ඉතින් ඔෆර් එකක් බලල හොටෙල් එහෙකට රින්ගනව ඇරෙන්න මොකද කොරන්නෙ.

    කැලෑ ගමන් නම් දෙන්න තනි තනිව යන වෙලාවල් තියෙනව ටීම්ස් එක්ක. සමහර වෙලාවට එයාගෙ යාලුවෙක් එක්ක යනව. ළමයි එක්කත් ට්‍රිප් යනව. ඔෆිස් ට්‍රිප් නම් ඉතිං හොටෙල් තමයි. ඒකට නම් අපි කියන්නෙ BB trip ( Bikini Bar). පූල් බැහැල ඉන්නයි බොන්නයි යන නිසා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ado mata eye hithuna Galle paththata Solo trip ekak gihin enna (Solo yanne thawa mokekwath yanna nathi niusa saha , Hornet eke double daal ayaddi apahasu nisa) . Motorbike eken. Yanne Ja-Ela idala. Galle fort wala night weddi inna thama idea kale. ethakota Galle awata nawathinna hoda budget place ekak hoyaganna wenawa. eka kohomada karanne kiyala kalpana kale
     
    • Like
    Reactions: NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කොහේහරි තියන හෝටලයක් බලලා එන එක නෙවේද?

    යාලුහිතමිත්‍රයෝ ගොඩක් අය ඇහුවොත් ට්‍රිප් යනවා. නමුත් ගිහින් කරලා තියෙන්නේ කොහේහරි හෝටලේක නැවතිලා එන එක.

    🙃
    OW
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    person-holidays-as-couple-holidays-with-kids-thro


    person-traveling-before-children-traveling-after-children-any-questions-thisismotherhoodblogcom


    Trip nam epa wela thiyenne.

    Eka nikan gedara nathuwa wena thanaka gihin lamai balagannawa wage wadak.

    Lamai balaganna ammalaa thaththala ekkan giyoth e minissunwath balaganna wenawa.