දැන් කප්රුක ලොටරිය ඉස්සර තරම් විකිනෙන්නෙ නෑ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉස්සර හවස 3 වෙද්දි කප්රුක ලොටරි ඉවරයි. අනිත් ඒව තියෙනව ඇතිතරම්.
    දැන් හවස පහට ගියත් කප්රුක තියෙනව අනිත් ඒව නෑ.
    මිනිස්සු ලොටරි ගන්න එක නතර කරල දාන්ඩෝන මුන්ට තරු පේන්ඩ
    කෝටි හැටයි කීවට ඕක අවුරුදු හයකින් විතර ඇදිල නෑ