1 ඉන්නෙ ගමක. අනුන්ගෙ මගුල් හොයන මහ කාලකන්න හිඟන සෙට් එකක් ඉන්නේ.
2 වටේ ඉන්නෙ හොරුයි කරදර කාරයොයි. කුනු දානව වැට කඩනව. දවසක් ගෙදර නැති උනොත් මල් පෝච්චියක් හරි උස්සන් යනව.
4 මාසට දවස් 5ක් 6ක් උදේ 8 ඉඳන් හවස 5.30 වෙනකන් කරන් කපනව. කපන දවස වෙන පැති වල වගේ කලින් කියන්නෙත් නෑ.
6 එන නළ ජලය අවුල්. තනිකර රා වගේ ක්ලෝරීන්.
10 බස් සර්විස් එකක් නැත. බස් එකක් ගන්න කිලෝමීටර් 3.5ක් විතර යන්න ඕන.
* Rata 8n passe gedara enna bus naha. Threewheel thama. Unuth rata yanna hena gahana ganan gannawa.
Bus fair: 20 rupees. (Maximum)
Threewheel fair: 350+ rupees. (Minimum)
11 යන්න තියෙන පාර කාපට් හෝ කොන්ක්‍රීට් කර නොමැත. වැස්සට හෝදගන් ගිහින් පට්ට වලවල්ය.
* Para nam ithin hadanawa. Haduwata wadak naha. Quality eka naha.
15 ළග පාත ඉස්පිරිතාලයක් නැත. ලඟම ඉස්පිරි තාලෙටත් 22km වගේ තියෙනව. ඒකත් මෙලෝ රහක් නැති පොඩි ඉස්පිරිතාලයක්.
* Main hospital ekak thiyanawa. Ude pandara giyoth (5am, 6am) hawasata beheth ehema aran enna puluwan. Samahara dawas walata doctors la polu thiyanawa. Nursela ehema dana dana samarawelawata kiyanne nathuwa innawa.
Anith de mata nam hospital system eka therenne naha. Oluwa wikarayi.
17 කනක් ඇහිල ඉන්න නෑ. වටේ උන් සෙටප් දානව ලෝකෙටම ඇහෙන්න. උදේට අල්ල හුවක්බර් කියනව ඇහෙනව එක පැත්තකින්. දවසට සීයක් විතර පොල්කටු, කැඩිච්ච පුටු, මේස එකතු කරන උන් කෑගගහ යනව. තව චූන් පාන් කාරයොයි එපා වෙනව බන්.