දැන් කරුණා ඉන්නේ කාගේ පැත්තේද??

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් උබලට පේනවනේ ප්‍රධන පක්ෂ 2 හෙළුව. අපි එක තමයි ඇමතිකම් ගන්නේ නැත්තෙත්, විශ්ච්වශ කරන්න බහ ඉයන්නෙත්. එත් හොරු අල්ලන හදන ඕනිම වැඩකට , හරියට කරයි කියල විශ්ව්ෂ්‍ය තියන්න පුළුවන් ඕනිම වැඩකට උපරිම සහය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උබලට පේනවනේ ප්‍රධන පක්ෂ 2 හෙළුව. අපි එක තමයි ඇමතිකම් ගන්නේ නැත්තෙත්, විශ්ච්වශ කරන්න බහ ඉයන්නෙත්. එත් හොරු අල්ලන හදන ඕනිම වැඩකට , හරියට කරයි කියල විශ්ව්ෂ්‍ය තියන්න පුළුවන් ඕනිම වැඩකට උපරිම සහය

    2004 දි ඔය හෙලුව පෙනුනෙ නැද්ද දැන් තියන්නේ අමුතු හෙලුවක්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728