දැන් කවුද එලකිරිය රන් කරන්නේ ?

Jun 7, 2015
107
5
0
kellonge nam danna epa ban.... :baffled:

පොරක් කියන්නත් බෑ .. හැබැයි ඩීසන් තමයි .. එල කෙල්ලෙක් ..
හරිම අවංකයි .. කිසිම විදිහකට තරහ යනවා දැකල ...
හැබැයි එයා ටිකක් ලැජ්ජයි එයා කෙල්ලෙක් කියල අනිත් අයට කියන්න .. එයාට ඕනේ කොල්ලෙක් වගේ මේ එළකිරි එකේ ඉන්න :nerd:

ehemada :nerd: man danne na :dull:
 
දැන් කවුද එලකිරිය රන් කරන්නේ ?

mafia1-300x188.jpg




Team A
Dath kimbula
පැටියා
LK007
Pavithra-UK
Wolverine GTR


Team B

Podi Silva - පොඩි සිල්වා
Anti BBs
Henry L
coolkasun

Others

nVIDIA
Srilankan1
crazybuddy
කවුද මුන්ගෙන්


තව ඉන්නවද

අඩෝ මොකද්ද මේ ටීම හැදිල්ලා
උබට කිව්වා නේ
එක රජායි

මාව තනියම
 
Jun 7, 2015
107
5
0
අයි බන් close කරන thread වල අන්තිමට දත් කිඹුලා reply කරන්නේ ...... උ පොරක්ද :frown:
 
Jun 7, 2015
107
5
0
Podi Silva - පොඩි සිල්වා;18561115 said:
අඩෝ මොකද්ද මේ ටීම හැදිල්ලා
උබට කිව්වා නේ
එක රජායි

මාව තනියම

උබේ පැත්තට කවුරුඩ් නැද්ද .... උබ මුන් එක්ක අවුල්ද
 
අයි බන් close කරන thread වල අන්තිමට දත් කිඹුලා reply කරන්නේ ...... උ පොරක්ද :frown:

ආයෙ පිස්සුවක් ඇතෑ බන්
ඌට මන් තමයි කියලා තියෙන්නේ එහෙම කරපන් කියලා
 
Jun 7, 2015
107
5
0
පැටියා;18561631 said:
අඩෙහ් මගෙ නමත් තියනවා :lol:

අයි උබ පෙර්දේදා දාල තිබ්බේ ලොකු හෑල්ලක් ........ බල ගෙන වැඩිය දෙන්න යන්න එපා gt තොට ගේම දෙයි