දැන් කළුතරටත් කැරවෑන් ෆ්‍රෙෂ්.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    Tama opertunity available da? Barista wage loku cn da?

    https://caravanfresh.lk/franchise-enquiry/

    හම්බ ෆ්‍රෙෂ් .. p &s 4ක් තියෙනවනේ කළුතර ..ඒවායින් ගනිල්ල… ඔය හම්බ ගුබබෑයාමෙන් ගන්න එපා

    Hamba
    ------ Post added on Mar 18, 2026 at 11:04 AM

    කව්ද බන් අයිතිකාරයා? ෆැබ් එකේ වැඩ කරලා අයින් වෙච්ච එකෙක් දාලා කියල කියන්නේ මේක.. 🤔
    ------ Post added on Mar 18, 2026 at 11:06 AM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    එතනමද කෑම හදන්නෙත්?
    naha genath denawa. eyalage requirement ekak thiyenawa interior eka hadanna ona.
    Tama opertunity available da? Barista wage loku cn da?
    town ekakata ekai denne. loku town wala dekak denawa athi. gemak na business nam. mata town eke hoda thanak set une na. balapu shop okkoma 80n uda rent eka, risky nisa atha ariya.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    https://caravanfresh.lk/franchise-enquiry/

    කව්ද බන් අයිතිකාරයා? ෆැබ් එකේ වැඩ කරලා අයින් වෙච්ච එකෙක් දාලා කියල කියන්නේ මේක.. 🤔
    ------ Post added on Mar 18, 2026 at 11:06 AM
    නෑ බං. ඕක හම්බ place එකක් .. හැබැයි පට්ට විදියට බිස්නස් තියෙන්නේ .. expire ingredients වලින් හදනවා කියලා ඇල්ලුවට සිංහලු පෝලිමේ ඉන්නේ බඩු ගන්න .. ඔතනත් හොද place එක . holy cross එකයි කොන්වන්ට් එකයි දෙකේම කට්ටිය අදින්න පුළුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,562
    6,871
    113
    Gedara
    naha genath denawa. eyalage requirement ekak thiyenawa interior eka hadanna ona.

    town ekakata ekai denne. loku town wala dekak denawa athi. gemak na business nam. mata town eke hoda thanak set une na. balapu shop okkoma 80n uda rent eka, risky nisa atha ariya.
    Agency eka ganna kiyak yanawada ban
     
    • Wow
    Reactions: Heshan Daminda

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    හම්බ ෆ්‍රෙෂ් .. p &s 4ක් තියෙනවනේ කළුතර ..ඒවායින් ගනිල්ල… ඔය හම්බ ගුබබෑයාමෙන් ගන්න එපා

    Hamba
    ------ Post added on Mar 18, 2026 at 11:04 AM

    කළුතර P & S මෙලෝ රහක් නැහැ
    කොයි වෙලෙත් සිංහලු පිරිලා දන්සල වගේ පෝලිමේ ඉදන් ගන්න දන්නේ නැති උන් ඉන්නේ
    සර්විස් එකත් සෙට් නැහැ
    ඊට එහා පැත්තේ fab එක පට්ට
    කෑම, සර්විස් හොදයි සින්හලුත් පිරිලා නැහැ