මම දන්න අවුරුදු 50ක විතර බුවෙක් මට ඊයෙ රෑ කෝල් කරල කියනව උගේ පුතාට ඉගෙන ගන්න කම්පුයුටරෙයි ෆෝන් එකයි මොකක්ද මුගුලක් හදාගන්න ඕනලු සර් කියන විදියට පුතාට කරගන්න තේරෙන්නෑලු. ඌ මම කම්පුයටර් වැඩ දන්නව කියල දන්න නිසා ඊයෙ රෑම ඇවිත් හදල දෙන්නලු.
මම කිව්ව මට වෙන්නෑ මම වැඩක කියල. මම කිව්ව මම එහෙනම් හෙට හාෆ්ඩේ එනව කරල දෙන්නම් කියල. පොර කියනව බෑලු ඌ බිසීලු. පොර ෂොප් එකක් කරනව.
මම ඇහුව ඔයාගෙ පුතා වෙනුවෙන් ඔයාට නැති කැසිල්ලක් මට තියෙන්න විදියක් නෑනේද කියල. පොරට කට උත්තර නැති උනා.
පස්සෙ මම උගේ ෆෝන් නම්බර් එකත් බ්ලොක් කරල දැම්ම.
මේ වගේ කැරියො හිතන් ඉන්නේ උන්ගෙ වෙලාව විතරයි වටින්නෙ කියල. මට පේන්න බෑ ඔය වගේ ගොබ්බයො. මට සෙට් උන ගමන් මම කපල දානව. ඒ තරම් අපිපිරියයි.