දැන් කාලේ උන් තාක්ෂනයෙන් පට්ට දියුණුයි

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    අම්මගේ රෙද්ද දියුණුයි. දියණුම Set එක 1995-2005 කාලේ Tech & Internet use කරපු උන් . ඊට පස්සේ 1995 - 2012 Set එක. ඊට ඉස්සර & පස්සේ ආපු දෙගොල්ලෝම ගොන්නු තමා.

    Opera use කරලා Windows 98 Pentium 3 වලින් 50kbps speed එකින් Internet ගිය උන්ට වඩා අම්මගේ Phone එකින් package දාලා google යන එකා දියුණුයි කියන සමාජයක් මේක . :lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,331
    1
    13,261
    113
    Gotham City
    2000 න් පස්සෙ උන් ස්මාර්ට් ෆෝන් සොෂල් මීඩියාස් මූලික කරගත්ත ඉන්ටර්නෙට් යුසර්ස් ලා.
    අපි ඩෙස්ක් ටොප් කම්පියුටර් එකෙන් තොරතුරු දැනගන්න සහ ඩවුන්ලෝඩ් කරන්න(සින්දු ,ගේම්,මූවීස් වැනි ) ඉන්ටර්නෙට් යුස් කරපු යුසර්ස් ලා .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොඩි කාලෙ ඩෙස්ක්ටොප් එකක් ඇහැට දැක්කෙ නෑ ගඩොල් බාග ෆෝන් එකක් වත් ඇහැට දැකල නෑ ඒත් Windows 98 Pentium 3 ඉඳන් ආපු හැම ගැජට් එකක්ම වගේ අරන්, අතගාල බලල අද දක්වා ගත්ත තාක්සනයේ දියුණුව එක්ස්පීරියන්ස් එක නම් සුන්දරයි...2000න් පස්සෙ ඉපදුන එවුන්ට කොහෙන්ද ඒවා :giggle:
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    එහෙම කියන්නත් බෑ බන් , හොද මීටර් ඉන්නවා 2000න් පස්සෙ චුට්ටි උනුත්.
    හැබැයි ගොඩක් ඉන්නෙ මෝඩ ලපයි සිපයි.
    අපි ඉතින් ඩයල්අප් ඉන්ටනෙට් යුසර්ලනේ. :cool:

    පැය බාගයක් විතර දගලලා එලකිරියෙන් MB 3ක් විතර ලොකු new release mp3 ෆයිල් බාපු උන්නෙ අපි! :cool:
    .wmv මියුසික් වීඩියෝවක් එහෙම බානවා කියන්නෙ ඉතින් ගේමක් තමයි! :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    O/L liyala iwara wela gedara eddi modem ekak aragena awith dialup ekata gahala mulnma sex.com ekata giya mathakai.
    apinan meken baluwe :P

    440px-Motorola_RAZR_V3i_01.JPG
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    දියුනුයි කියන්නෙ හද්ද අමාරුවෙන් ගල්ගුහාවල බඩගාගෙන ඉන්ටනෙට් ආවා කියන එක නෙමෙයි බන්. 2000න් පස්සෙ ලමයින්ගේ දේවල් ප්‍රශ්න කරන එක wadiyi. මෝඩ නාකින්ට වැදගෙන උන් කියන දේ ම කරගෙන ඉන්න එක අඩුයි. මොනව කිව්වත් as a generation උන් පරණ පරම්පරාවල ලමයින්ට වඩා logically හිතනවා.
     
    • Like
    Reactions: NuwanCK and ITGuy25

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොකද්ද ඔය තාක්සනය දන්නවා කියන්නේ. අමුක ඩුමුක වගේ පොන්ටියෝ එක්ක ටික් ටොක් කරන එකද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,319
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙම කියන්න බෑ. 95 ට කලින් අය සහ 2005 පස්සෙ අය ගොන්නු කියන්න බෑ.
    95ට කලින් අය machine lang වලින් tool හදද්දි දැන් ඉන්න උන් AI එකෙන් auto හදාගන්නව. ඔය තත්වෙට එන්න ඇබකස් එකේ ඉඳන් ගල් කැට ගැන්න කාලෙ ඉඳන් පරම්පරා කොච්චරක් මිනිස්සු තමන්ග බුද්ධිය යොදවන්න ඇද්ද.
    generation jelousy එක ඕක. :P
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අපිට කලින් assembly language පාවිච්චි කරපු උන් අපිට වඩා දියුණුයි, උන් computing කියන concept එකෙන් හිතපු උන් ඔය ඔක්කොම devices එන්නෙ උන්ගෙ vision එකෙන් තමා, දැන් වගේ compilers,නෑ කෙලින්ම assembly, ඒ කාලෙ උන් තමා godsලා

    ඊළඟට 80ගනන් වල forum use කරපු පොරවල් irc chat rooms වල ඉඳපු පොරවල්, තාම සමහර forum තියෙනවා,
    e.g godlikeproductions

    ඒ කාලෙ තිබිලා තියෙනවා topsites කියලා ඒවා තමා torrent site වගේ තිබිලා තියෙන්නේ, goto boardreader for more info

    අපි ඊට පස්සෙ ඉතින් අර කලින් උන්ට වඩා basic හැබැයි අපේ ජිවිතේ දැන් ඉන්න උන්ට වගේ ලේසි උනේ නෑ

    Conclusion එක තමා
    Hard times creates strong men
    Strong men creates good times
    Good times creates weak men
    Weak men creates hard times

    Extra reading : dead internet theory, creation of napster, y2k incident, dotcom bubble, tpb afk, stuxnet, iloveyou virus, lulzsec