Thanks machan mu German ekekmama online customer service karanne. mata complaints enawa, hema magulakma enawa, US buyer keneknam karana widiha danawa, county police eke fraud division eke inappropriate of agreement kiala kiwwoth tikak baya wenawa, 90%k sarthakai.
Mamanam atha arinne na bam CS ekath ekka message karanawa... man unta kiwwa yako market ekaka inna seller kenekgen aedumak aran gihin eeta passe eeka fit wenne na kiyala buyer te terunam aewilla return karama aedumayi salliyi dekama aran yanna denawada kiyala..Fiverr එකේ ඕවා නෝමල් දේවල් බං. ඔය වගේ සිද්ධි කොච්චර නම් වෙලා තියෙනවාද. කරන්න දෙයක් නෑ. ෆයිනල් ඩිලිවරි වෙනකන් Source File යවන්නේ නෑ. වෙබ් සිද්දි නම් දන්නේ නෑ. ඒකේත් ලොගින් නොදි වගේ ඉන්න තිබ්බේ උඹට ඩිලිවර් කරනකන්.
------ Post added on Mar 9, 2021 at 9:48 PM
