දැන් කාලේ උන් තාක්ෂනයෙන් පට්ට දියුණුයි

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    අම්මගේ රෙද්ද දියුණුයි. දියණුම Set එක 1995-2005 කාලේ Tech & Internet use කරපු උන් . ඊට පස්සේ 1995 - 2012 Set එක. ඊට ඉස්සර & පස්සේ ආපු දෙගොල්ලෝම ගොන්නු තමා.

    Opera use කරලා Windows 98 Pentium 3 වලින් 50kbps speed එකින් Internet ගිය උන්ට වඩා අම්මගේ Phone එකින් package දාලා google යන එකා දියුණුයි කියන සමාජයක් මේක . :lol:
    ඒ උනාට ඔය් බහුතර 1995 - 2012 සෙට් එක වැඩ කරන්නෙ, පාලනය වෙන්නෙ කලින් සෙට් එක යටතේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    Confused Mark Wahlberg GIF
    ඒ කියන්නේ දැන් දියිණුවක් වෙන් නෑ ලද තැනම ලොප් වෙලා 95-2005 දිගුවක්ද යන්නේ ?
     
    • Haha
    Reactions: incest_cult

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    2000 න් පස්සෙ උන් ස්මාර්ට් ෆෝන් සොෂල් මීඩියාස් මූලික කරගත්ත ඉන්ටර්නෙට් යුසර්ස් ලා.
    අපි ඩෙස්ක් ටොප් කම්පියුටර් එකෙන් තොරතුරු දැනගන්න සහ ඩවුන්ලෝඩ් කරන්න(සින්දු ,ගේම්,මූවීස් වැනි ) ඉන්ටර්නෙට් යුස් කරපු යුසර්ස් ලා .
    තොරතුරු දැනගන්න use කරන එකයි social media use කරන එකයි දෙකක් නේ. 2000න් පස්සේ උන් වැටෙන්නේ internt fun එකට use කරන එක
    අපිට කලින් assembly language පාවිච්චි කරපු උන් අපිට වඩා දියුණුයි, උන් computing කියන concept එකෙන් හිතපු උන් ඔය ඔක්කොම devices එන්නෙ උන්ගෙ vision එකෙන් තමා, දැන් වගේ compilers,නෑ කෙලින්ම assembly, ඒ කාලෙ උන් තමා godsලා

    ඊළඟට 80ගනන් වල forum use කරපු පොරවල් irc chat rooms වල ඉඳපු පොරවල්, තාම සමහර forum තියෙනවා,
    e.g godlikeproductions

    ඒ කාලෙ තිබිලා තියෙනවා topsites කියලා ඒවා තමා torrent site වගේ තිබිලා තියෙන්නේ, goto boardreader for more info

    අපි ඊට පස්සෙ ඉතින් අර කලින් උන්ට වඩා basic හැබැයි අපේ ජිවිතේ දැන් ඉන්න උන්ට වගේ ලේසි උනේ නෑ

    Conclusion එක තමා
    Hard times creates strong men
    Strong men creates good times
    Good times creates weak men
    Weak men creates hard times

    Extra reading : dead internet theory, creation of napster, y2k incident, dotcom bubble, tpb afk, stuxnet, iloveyou virus, lulzsec
    Stave jobs ගේ smart phone concept එක තමයි තාමත් දුවන්නේ. ඉතින් ඔය නව පරම්පරාවේ උන් කරපු බම්බුවක් නෑ නේ
     
    • Like
    Reactions: narihashan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලෝකෙ ඇනලොග් ඩිජිටල් දෙකම එක්ස්පීරියන්ස් කරන්න ලැබුනා ගොඩක් 80-90 කට්ටියට
     
    • Like
    Reactions: diazkolla