දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
eka tamai theory of evolution dan enna enna podi ayage buddi mattama wedi wenawa....ape mamage podi eka motesori yannath iseela pc eke game dagena gahanwa.....man dakka dawasak pen eka gahala virus scan karanawa lol....man e wele hithuwa ane yako api e kale computer ekak hariyata adagannawath be...
 
temp_

Member
Jul 4, 2012
538
69
0
uba godak baba ta adari wage...
matath podi un ikmanata set wenawa.
ita passe karen bimata bahinne na..
he hee.... :D
langakadi podi ekek ekka set une na :(
 
gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ඔය සින් එක මටත් දැනිල තියනවා මචං ...දැන් බලපන් අපේ ආච්චිලගේ වයසේ අයට ලෑන්ඩ් පොන් එකේ නො ඔබල කෝල් එකක් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක් .....අපේ අම්මලාගේ පරම්පරාවට එනකොට ඉටවද සාමාන්යෙන් දිව්නුයි යමක් කියල දුන්නම අමාරුවෙන් හරි අල්ල ගන්නවා....(මසින් එක ඕන් කරලා නෙට් කනේච්ට් කරලා ස්කයිප් ඔපෙන් කරලා අදාල කෙනාට කෝල් එකක් ගන්න විදිය හා ඊට පස්සේ මැසිම වහන හැටි කියලා දෙන්න අපේ අම්මට දවස් 2ක් ගියා :) ).....අපේ පරම් පරාව වෙනකොට ඉතින් උබලට තේරෙනවා ඇතිනේ ......අපිට පස්සේ අපු පරම් පරාව 4න් එකක් ලැපක් අල්ලපු ගමන් උන්ට තේරෙනවා එක ඔපෙරේට් කරන හැටි ... මටනම් හිතෙන්නේ මිනිස්සු අමුතුම අදිවේගී පරිණාමයක් වෙනවා වේගේ මේ කලේ .....නිකන් හිතන්න 1990 ඉදන් 2012 වෙනකොට ලෝකෙම අනිත් පැත්ත හැරිලා වගේ ......මට හිතුන පොඩි අදහසක් කිව්වේ ....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ඒ කාලෙ කොම්පියුටර් එකක් දැක්කම දුවන්නෙ ඒ කාලෙ මේ තරම් තාක්ෂනේ දියුණු නැති නිසානේ බං.. දැන් එහෙම නෑ.. පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂනේ අතින් අරගෙන.. ඔය අද කාලෙ හැදෙන පොඩි එකෙක්ට කියපං පිට්ටනියක් වටේ රවුමක් දුවල එන්න කියලා.. :lol: ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ලගදි එයා බීම බොතලයක් ගෙනවිත් බොනවා මට පෙන්න පෙන්න
    මං විහිලුවට කිව්වා මට දුන්නේ නැතොත්
    මං දෝනි කෙනෙකුයි
    බබලා දෙන්නෙකුයි ගේනවා
    කියලා

    මේකි අඩාගෙන අක්කා ගාවට දුවලා ගිහින් කියනවා

    අම්මේ චානක මාමා දෝනි කෙනෙකුයි බබාලා දෙන්නෙකුයි ගේනවා කිව්වා
    අම්මේ අපිත් ලොකු දෝනි කෙනෙකුයි ලොකු බබාලා දෙන්නෙකුයි ගේමලු

    අපිට හිනා කාලා මැරුනා බන් ඒකි කිව්ව විදිහට

    පොඩි එවුන් එක්ක ඉන්නකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ.. පට්ට ආතල්.. කාටත් දරු සුරතල් බලන කාලයක් එනවනේ ඉතිං.. :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපි ඒ කාලෙ කොම්පියුටර් එකක් දැක්කම දුවන්නෙ ඒ කාලෙ මේ තරම් තාක්ෂනේ දියුණු නැති නිසානේ බං.. දැන් එහෙම නෑ.. පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂනේ අතින් අරගෙන.. ඔය අද කාලෙ හැදෙන පොඩි එකෙක්ට කියපං පිට්ටනියක් වටේ රවුමක් දුවල එන්න කියලා.. :lol: ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම.. :(
    :yes::yes::yes:
     
    meka nan atta bro api podi kale gedarin kunu banum ahanakan sellan kara..re wela gedara enne...i don't see this in teens anymore...okoma podi kale idan pc badagena facebook eke boru loka mawagena innawa...mata matakai adsl tibbe nethi kale dial up witarak tibba:lol: e kale mara free koi wele hari inne gedarin panala yaluoth ekka rawum gahanna or ground ekaka play karanna,bike padinna...I don't see them anymore..dan hadena podi unta loku weddi psycho or mental problems enawa onna balapanko
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපි ඒ කාලෙ කොම්පියුටර් එකක් දැක්කම දුවන්නෙ ඒ කාලෙ මේ තරම් තාක්ෂනේ දියුණු නැති නිසානේ බං.. දැන් එහෙම නෑ.. පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂනේ අතින් අරගෙන.. ඔය අද කාලෙ හැදෙන පොඩි එකෙක්ට කියපං පිට්ටනියක් වටේ රවුමක් දුවල එන්න කියලා.. :lol: ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම.. :(

    අපි පොඩි කාලේ අපේ ගෙදර තිබ්බේ ටීවි එකයි රේඩියෝ එකයි වතරයි

    රේඩියෝ එක මම පොඩි පර්යේෂණ වගයක් කරන්න ගිහින් අන්තිමට පෝරකවරයක් ඇතුලේ තනි කරන්න උනා :shocked::lol::lol:

    ටීවී එකෙත් චැනල් දෙකයි

    මගේ අතට කොම් එකක් ලැබුනේ මං නවය වසරෙදී
    ඒකත් p2/ 32 mb ram/ 4gb hdd/ win 98

    හෙහ් අදකාලේ උන්ට සිංදුවක් අහන්නත් ඒක මදි

    හැබැයි බන් අපේ පොඩි කාලේ අපි පට්ට පන් ගත්තා

    හවසට අපේ ගෙදර කොල්ලෝ පස් හය දෙනෙක් පිරිලා කිකට් ගහන්න

    ආතල්ම වැඩේ තමයි තරගෙට බයිසිකල් පදින එක

    ඒ අතින්නම් අපේ අක්කගේ පොඩි දුව පව්

    එයා දන්නේ dvd player එකට Film එකක් දාගෙන බලන්න විතරයි

    වෙන එයාට සුන්දර ළමා කාලයක් නෑ:sorry:
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    dan podi un mara smart bun ela ela matat laga patha hitiya nam kauru hari kiyala denawa eth itin kaurut na lamayek hadanakanma.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අපි ඒ කාලෙ කොම්පියුටර් එකක් දැක්කම දුවන්නෙ ඒ කාලෙ මේ තරම් තාක්ෂනේ දියුණු නැති නිසානේ බං.. දැන් එහෙම නෑ.. පොඩි එවුන් ඉපදෙන්නෙම තාක්ෂනේ අතින් අරගෙන.. ඔය අද කාලෙ හැදෙන පොඩි එකෙක්ට කියපං පිට්ටනියක් වටේ රවුමක් දුවල එන්න කියලා.. :lol: ක්ලාන්ත වෙලා වැටෙයි කිව්වම.. අපිට එහෙම නෑනෙ.. ඒ කාලෙ වත්ත වටේ දිව්වා පැන්නා සෙල්ලම් කලා.. යාලුවො හිටියා.. සුපිරි ෆන් එකක් ගත්තා.. දැන් කාලෙ පොඩි එවුන් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම අම්මල තාත්තලා කොම්පියුටර්, ෆෝන්ස් අරන් දෙනවා.. ඉතිං උන් යන්නෙ තාක්ෂණෙත් එක්ක.. අරන් නොදී ඉන්නත් බෑනෙ.. එහෙම උනොත් අනිත් ළමයි ඒ ළමයව කොන් කරන්න ගන්නවා.. දැන් ඉන්න පොඩි එවුන්ගෙ මොළ කුරුවල් වෙලා තියෙන්නෙ ඕවා නිසා.. ඇඟපත වෙහෙසෙන්න වැඩක් කරන්නෙ නෑ.. ඉතිං අවුරුදු 20ක් විතර යනකොට ලෙඩ කෝටියයි.. තාක්ෂනේ නරකක් නෙමෙයි ඒක.. වරද අපි ඒක හරි විදියට පාවිච්චි කරන්න නොදන්න කම.. :(

    :( :( :( :( :( :( :(